1. jasz

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    GMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMGMG...
  2. jasz

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    කෑම දුන්නද? wedding cake ? මේක මාර දිග මගුලක්. honeymoon එකෙන් පටන් අරන් පස්සට යන්නේ මේ මගුල. සංවාද මණ්ඩපයේ වැඩිම වෙලාවක් අදුන මාතෘකාවද කොහෙද
  3. jasz

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    කොහොමත් උන් ප්‍රසිද්ද tec support වලටනේ ඒවා කමක් නෑ කියමු. ඒ උනාට icc එක එහෙම කාගෙවත් නෙවේනේ
  4. jasz

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    ඇ ...... තාම මගුල් ද?
  5. jasz

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    https://twitter.com/ICC/status/940270759007735808 ICC = Indian cricket council
  6. jasz

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    හම්මට..... වැරදි ණුලක්
  7. jasz

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    තාම හනිමුන් යනවද????
  8. jasz

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    උබනම් සල්ලි කාරයනේ ...... ;)
  9. jasz

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    ඔව් ඔයි, අපි නුවර ඉදන් ගිහින් එනගමන් කඩෙන් කල ආවේ :lol::lol::lol:
  10. jasz

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    නෑ මේක එතනින් ඉවරයි.
  11. jasz

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    එකක් නුවර church එකක. කේටරින් එකක් කලේ. cake, ෂෝර්ට්ඊට්ස් දුන්නා. ටි, කෝපි දුන්නා. ෆොටෝ ගැහුවා වැඩේ ඉවරයි. අනික මීගමුවේ ගෙදරක
  12. jasz

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    එල. ඒ වගේ wedding දෙකකට මම ගිහින් තියෙනවා. මරු
  13. jasz

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    පස්සේ යන්න ඔන්න මෙනන් තියෙද්දී අඩනවා බොරුවටත් එක්ක :P
  14. jasz

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    මමත් වලි ටිකක් දාගත්තා. හැබැයි බොන එකටනම් මොකුත් කිව්වේ නෑ. අම්මත් මගේ පැත්තේ නිසා අවුලක් උනේ නෑ. invite කරන අය ලිස්ට් හදද්දී තමා තාත්තාට ඩොන් ගියේ. එකත් කට්ටිය මදි කියලා
  15. jasz

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    මට තේරෙන්නේ නෑ බන් ලංකාවේ සිරිත් විරිත්. උදේම පෝරුවට නැගලා, නැත්නම් church එකේ wedding එක අරන් , ආගමනුකුලව ඔක්කොම හොදට කරලා, එකපාරටම වෙන ලෝකේකින් බැස්ස වගේ champagne එකක් කඩලා වීදුරු පුරවලා බොන්න දෙනවා. උදේ වරුවේ ලස්සනට හැමදේම වෙනවා. හවසට උදේ කරපු ඔක්කොම කණපිට ගහනවා.
  16. jasz

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    අපෝ... මහා ලොකුවට ගත්තා. ඔක්කොම වියදම් කරලා, ගෙදර වලිදාගෙන අරගැන තිබ්බේ. දෙමව්පියන්ටත් වදයක් වෙලා හිටියේ
  17. jasz

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    ඒකි කොහෙද බන් අපේ ගෙදර.
  18. jasz

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    අපි දෙන්නම එකවගේ නේ බන්. මගේ wedding එකෙත් බොන්න නෑ , කන්න දුන්න හොදට. මගේ invite කලේ ලගම අයට විතරයි, මගේ හැටි දන්නා නිසා ගොඩක් අය ආවේ බොන්න නෑ කියල දැනගනම තමා. හොටෙල් එකේ managerම ඇවිත් තැන්ක්ස් කළා බොන්න දුන්නේ නැති එකට. කාලෙකින් දැක්කේ කිව්වා එහෙම එකක්. මම wedding car එක ගත්තේ හොටෙල් එකෙන්...
  19. jasz

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    මම කිව්වා කියල හිතාගනින්...:rofl:
  20. jasz

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    :rofl: කෙල්ල හරි silent කෙනෙක්. ඒ උනත් මට මොනවහරි කිව්වොත් මල පනිනවා. මට මොකුත් කියන්න ඉතුරුකලේ නෑ . එයම හොදට කියල තිබ්බා

    No contents