අනේ බන් ඕන තරම් අන් තියන එලදෙන්නු මෙල්ල කරලා තියනවා ..එවපන් අන්දෙක ගලවලා උබේ අතට දෙන්නම්
thota patta athal ekkak dei
eki patta serai![]()

අනේ බන් ඕන තරම් අන් තියන එලදෙන්නු මෙල්ල කරලා තියනවා ..එවපන් අන්දෙක ගලවලා උබේ අතට දෙන්නම්
thota patta athal ekkak dei
eki patta serai![]()

ඉතින් බන් කෙල්ල දැනටත් ගෙදර උන්ගෙ පදේට නටනව නන් බැන්දට පස්සෙත් උඹට ඕනි විදහට නෙමෙයි ගෙදර උන්ට ඕනි විදිහට නටයි. උඹත් නැටවෙයි..
දැන්ම කියල හදාගනින්.. නැත්නන් අනිවා උඹට රූකඩේ වගේ නට නටා ඉන්න වෙයි ඉස්සරහට..
එක්කෝ උඹට ඕනි විදිහට ඉන්න කියපන්.. නැත්නන් ගෙදර අයට ඕනි විදිහට ගෙදරට වෙලා ඉන්න කියපන්...![]()


මොකෝ මේ සල්ලි නැති එකෙක්යැබොරු නොකර කෙල්ලට කැමති විදිහකට කරපන් ඕක නැත්තන් කනක් ඇහිලා ඉන්න වෙන එකක් නෑ උඹට


එපා මිනිහෝ දැන් ලංකාව යන විදියට කොයිතරම් සල්ලි තිබ්බත් බෑ .රටට කන්න නොදී තියන එකක් ඉතුරු කර ගනින් .දෙන්න තුන් දෙනා උනාම උබල ගාව කොයිතරම් තියනවා කිවත් ඒවා මදි වෙනවා වෙඩිමකට ලොභකම් කරලත් බෑ බන්
හැම කෙල්ලෙක්ගේම හීනයක් නේ ඕක
ඉතින් හොදම දේ තමන්ගේ බජට් එක අනුව ලස්සනට වැඩේ කරන එකයි
අනේ බන් ඕන තරම් අන් තියන එලදෙන්නු මෙල්ල කරලා තියනවා ..එවපන් අන්දෙක ගලවලා උබේ අතට දෙන්නම්![]()




අපෝ ඌට පුළුවන්
උපතේ ඉදලම විස්තර කියයි![]()

ඉතින් බන් කෙල්ල දැනටත් ගෙදර උන්ගෙ පදේට නටනව නන් බැන්දට පස්සෙත් උඹට ඕනි විදහට නෙමෙයි ගෙදර උන්ට ඕනි විදිහට නටයි. උඹත් නැටවෙයි..
දැන්ම කියල හදාගනින්.. නැත්නන් අනිවා උඹට රූකඩේ වගේ නට නටා ඉන්න වෙයි ඉස්සරහට..
එක්කෝ උඹට ඕනි විදිහට ඉන්න කියපන්.. නැත්නන් ගෙදර අයට ඕනි විදිහට ගෙදරට වෙලා ඉන්න කියපන්...![]()
මටත් ඔය අක්ක, නංගි දෙන්නගෙම සීන් ආවා..
අක්කට ඇමතුවා.. දැන් අවුරුදු 6 ක් තිස්සේ නෝ කතා, නෝ සිනා...
නංගිටත් ඇමතුවා..ඒකිනන් ෂේප් එකේ කතා බහ කරනවා..
මුණයි ඇගයී බැලුවම මට ගති ලක්ෂණ කියන්න පුළුවන්තෝ වගේ එකෙක්....
පෙනුමෙන් මනින්න පුලුවන්ද ගතිගුණ හරකෝ.....![]()



එහෙමනම් හොද හෝටෙල්ස් තියනවා අඩු ගානට ..රටට පෙන්න නෙවේනේ ..රැට වටේටම මගුල නොකියා ඕනෑම අයට විතරක් කතා කරලා ප්ලේට් එක 1000-1200 සෙට් වෙන(හෝල් එක එතකොට ෆ්‍රී දෙන ) තැනකවත් කරපන් බන් ..කොටිපතියෝනම් අවුලක් නෑ ..මතක හිටිනවා කියන්නේ ඕක පැය 24ම මතක් කර කර ඉන්නවද බන් ..විකාරණේ .ඔයිට වඩා මතක හිටිනවා සල්ලි ඔක්කොම දාලා කාර් එකක් ගත්තනම් යන යන වාරේ මතක් වෙනවා ..වෙඩිම ලෝකෙට පෙන්වන්නේ එක පාරයි කාර් එක ඕනනම් හැමදාම පෙන්වන්න පුළුවන්![]()


අද පොඩ්ඩක් වැඩිපුර මූ වැදගත් දේවල් කියනවා... උදෙන්ම මොනව හරි ෂොට් එකක්වත් ගත්තද? 


ආ මන් මෙතන පිස්සු කෙළියට කි දෙනෙක් ගොඩ දාලා ඇතිද කොන්ඩ කුමාර අයියේඉදල ඉදල වැදගම්මට ඇති දෙයකුත් කියනව නේද මේකා.. affled:![]()

එපා මිනිහෝ දැන් ලංකාව යන විදියට කොයිතරම් සල්ලි තිබ්බත් බෑ .රටට කන්න නොදී තියන එකක් ඉතුරු කර ගනින් .දෙන්න තුන් දෙනා උනාම උබල ගාව කොයිතරම් තියනවා කිවත් ඒවා මදි වෙනවා

කොහොමත් ප්ලෑන් කරන බජට් කුඩු වෙනවා වෙඩින් එකට ඇත්තට වියදම් කරද්දි.. අනිවා බජට් එක වගේ දෙගුණයක් විතර වියදම් යනවා අපිට හිතාගන්න බැරි විදිහට..
අද පොඩ්ඩක් වැඩිපුර මූ වැදගත් දේවල් කියනවා... උදෙන්ම මොනව හරි ෂොට් එකක්වත් ගත්තද?
![]()
![]()




නෑ මේකයි අපිට ඉතින් ඔය අත්දැකීම් නෑ නෙ. කවුද දන්නේ සිරිතක් විදිහට එහෙම කිළුටු නොවෙන්න වැඩේ කරගන්න ඕනෙද දන්නේ නෑ නෙ. ඉතින් ගොනා වගේ අපි ගිහින් ඕක වනසල ආවොත් කාඩ් කුඩු නෙකලින් දැනගන්න එක හොඳයි කෝකටත් ඕවා සාමාන්‍ය දැනීමට.

දවස් දෙක තුනක් තරු පහේ හොටෙල් එකක හිටියොත් ඉතින් ලක්ෂයක් දෙකක් යනව හොටෙල් බිල...
ලංකාවෙ වෙඩින් කියන්නෙනන් දැන් මහ විකාරයක් වෙලා බන්...ලෝකෙට පේන්න තමයි කරන හරියක් කරන්නෙ..අනිත් එකා මෙහෙම කරානන් අපි ඊට වඩා වැඩි එකක් කරමු කියල ණය වෙලා හරි කරල ඒකෙ පික්ස් එෆ් බී හරි වෙන සෝෂල් මීඩියා එකක හරි පබ්ලිෂ් කරනවා අනුන්ට පේන්න.. ඊට පස්සේ ඒක දකින තවත් එකෙක් ඊටත් වඩා ලොකුවට වියදම් කරල කරනවා..
දැන් ගොඩක් උන් වෙඩින් / ප්‍රීෂූට් වලට මෝල්දිව්ස්, සිංගා, බැංකොක් යනව වගේ.. ලංකාවෙ කොච්චර ලස්සන තැන් තියෙනවාද ෂූට් කරනවනන්..ඒත් ලොකුවට එෆ්බී දාලා රට්ටුන්ට පෙන්නන්න ඕනි නිසා ලොකුවට වියදන් කරන් කරනවා.. මට වෙඩින් කිරිල්ලත් එපා වෙන්න එක හේතුවක් ඔය විකාර සීන්..

eki kiyanawa witharai mn itin munatama owa hari yanne ne kiyanawa![]()


කෙල්ල හරි silent කෙනෙක්. ඒ උනත් මට මොනවහරි කිව්වොත් මල පනිනවා. මට මොකුත් කියන්න ඉතුරුකලේ නෑ . එයම හොදට කියල තිබ්බා



uya witharai adu wela hitiye![]()