එළවලු, මස්, මලු හැර අනික් හැම එකක්ම වගේ ගේන්නේ එහෙම තමා. මාසෙකට හරියන්න එකවර තොග කඩේකින් ගනින්. තොග සහ සිල්ලර දෙකටම දෙන කඩවල් තියෙන්නේ , අන්න ඒ කඩේකින් ගනින්. මම ගන්න කඩේනම් පොඩි පොඩි discount දෙනවා.කොහොමය්හ් අන්තිමේ 10% විතර අඩුවෙනවා ඔක්කොගෙන්ම.
කිරිපිටි, හාල්, සිනි, තුනපහ, මිරිස්, සබන්,පොල්...