ගසා මල්ලි අන්න පොයින්ට් එකට ආව.....:)
එහෙම නම් ආණ්ඩුවට කඩේ යාම ගැන නෙවෙයි, මේ මිනිස්සුන්ට ආනුඩ්වෙන් එලියට බහින්න තරම් හයියක් දීපල්ලා. එහෙම බලයක් ගොඩනගන්න පුළුවන් වෙච්ච දවසට මායි උඹයි ආයෙ එතන දි හම්බ වේවි!!ඒක කරන්න ඕන අපි, සිංහලයො වෙනුවෙන්.........
උඹ දන්නව ද දන්නෙ නෑ පාඨලී චම්පික කියන්නේ තමන් ගේ...