1. dath kimbula

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    කිරි දත් ගලවන්නේ නැත. ඒව ගැලෙව්වාම ස්ථිර දත් වලට එන්න තියන ගයිඩ් නැති වෙනවා.....ඒ නිසාත්, ගැප් ක්ලෝස් වෙන නිසාත් ඊළගට එන දත් එන්නේ ඇද වෙලා 80% වගේ අවස්ථා වල......ඒ නිසා පුරවන එක තමා කරන්නේ............කිරි දත් වලට නර්ව් ෆිලින්ග් කරන්න ඕන නෑ. මමිෆිකේෂන් කියල ෆිලින්ග් එකක් කරන්නේ. ඒක කලාම හැලෙන කං...
  2. dath kimbula

    ඕස්ට්‍රේලියාවේ_භයානක_දේවල්

    යකෝ මේක හරිම කෙළියක් නේහ්........ කොහෙන් හරි කැරකිලා කිඹුළෙක් සෙට් වෙනව මයි........... මම ජීටිය ගේ ගෙදර ගිහින් උපවාසයක් කරනවා මේ කිඹුල්ලුන්ට පහර ගහන පොටෝ දාන එක නතර කරන්න අණ පනත් ගේන්න කියල කිරියට.........
  3. dath kimbula

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    යේ...යේ........ මම කොහොමත් ගමේ පන්සලේ ලේ දන්දීමේ පිංකම දවසට ඩෙන්ටල් එකක් කරනවා.... ලොකු දේවල් නෙවෙයි, දත් ගලවන & ටෙම්පරරි ෆිලින්ග්ස් දාන ඒව වගේ ඒව කරන්නේ. ඒකත් ලොකු දෙයක් නේ බං සමහර අයට......... මිනිස්සු පින් දීල වැදල යන්නේ.........ඒකම ඇති ගාස්තුවට...........:)
  4. dath kimbula

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඩෙෆා අනිවා......:) මම ඉන්ස්ටෘමන්ට්ස් ටිකයි, මැටීරියල් ටිකයි, අපේ ඇසිස්ටන්නටලා දෙන්නයි අරං ඇවිත් ඩෙන්ටල් හෙල්ත් කෑම්ප් එකක් කරන්නම්...... හැබැයි රජෝ මාසෙකට කලින්වත් කියපල්ලා. මගේ රෝගීන් ගේ ඇපොයින්ට්මන්ට්ස් ටික එහෙට මෙහෙට ඇදල තමා දවස හිස් කරගන්න වෙන්නේ වැඩ කරන දවසක නම්. ඉරිද නම් ඉතිං ලොවෙත් ගොඩ....:)
  5. dath kimbula

    මම_ඡන්දෙ_දැම්ම_බොලව්

    නෙදකින් යුතුකම පැහැර ඇරපු මූසල ගල් ඉබ්බා..............:dull::dull::angry:
  6. dath kimbula

    මම_ඡන්දෙ_දැම්ම_බොලව්

    අරහෙම උන් නැති වෙන පක්ෂ තියනව ද බං........ අනික මං හිතන්නේ හොද මිනිස්සු එකෙක් දෙන්නෙක් හිටියට අනික් ඒව පක්ෂ නෙවෙයි, බිස්නස් කියල. ඒව දේශපාලන පක්ෂ නෙවෙයි. සහෝදරවරු මේ පාර බස්නාහිරින් 12%ක් වත් ගන්නවා.........
  7. dath kimbula

    Election Results 2014- Guess & Win

    ජවිපෙ මේ පාර බස්නාහිරින් 12% ක් හෝ ඊට ළග ප්‍රතිශතයක් ගන්නවා...........
  8. dath kimbula

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    උඹලා ගේ හෙට වැඩේ සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න කියල පතනවා. අපි ඉතිං ළමා ළපටි ඉන්න නිසා දුර ඇවිත් ඔය වගේ දේකට ටේ වෙන්න තියන ශක්‍යතාවය අඩුයි. අහලක පහලක නම් ඩෙෆා සෙට් වෙනවා..........
  9. dath kimbula

    අලියා නොයන මග මොකක්ද?

    අලිය නොයන මග - ඉනිමග......ඒ ඒ කාලේ..... දැන්.... අලිය නොයන මග - හරි මග................ රිදෙයි ද මන්දා..............
  10. dath kimbula

    ලංකාවට ආර්ථික සම්බාධක දැමීමට සූදානම් ?

    මහ එකා පුටුවෙ තිබ්බයි කියමු කෝ.......තියල ඕන ෂු**ක් කියල අපි අත පිහිද ගත්තා කියමු කෝ..... උඹ හිතනව ද ඊලම හැදෙන්නේ නැතුව තියෙයි කියලා........... ඒවත් එක්ක ඊලමත් එනවා....... අර පරංගිත් එක්ක ලාදුරු එනව වගේ...........
  11. dath kimbula

    මම_ඡන්දෙ_දැම්ම_බොලව්

    කළකිරීම උඹට නෙවෙයි අපටත් තියනවා. ඒකට රට දාල යන එක ද විකල්පය??? රටේ මිනිස්සු දුක් විදල හම්බ කරන තුට්ටු දෙකෙන් උඹට උගන්නන්නේ ඉගෙන ගෙන රට දාල යන්න ද? අපි හිටියොත් මේක හදන්න පුළුවන් වෙයි. අපිත් නැති වුනොත් උඹ හිතනව ද ඒක කරන්න කවුරු හරි ඉදියි කියලා........?????
  12. dath kimbula

    මම_ඡන්දෙ_දැම්ම_බොලව්

    මේක ද????? :oo::oo::oo::oo:
  13. dath kimbula

    ආයුබෝවන්

    පළමුව ඔබට උගන්වන්න මට ඉඩ දෙන්න.......ඔබේ අක්ෂර වින්‍යාසය වැරදියි ගොයියෝ. -අඛණ්ඩ ව - කලින් හරියට හෙළ බස හසුරුවන්නට-උසුරුවන්නට ඉගෙන ගන්න. ඊට පස්සේ බැරි යැ යාත්‍රා බැරි නම් නැව් පදින්න.......
  14. dath kimbula

    මම_ඡන්දෙ_දැම්ම_බොලව්

    සතුටු දවස.................. අපිට වාමාංශික අදහස් ආවෙ මවු-පිය පාර්ශව වගේම අපේ ගුරු මව්-පිය වරුන් ගෙන්. අපට අගන්නපු ටී.ඩී. ප්‍රනාන්දු, විමල් රාජපක්ෂ, ජී.ඩබ්.විතදෛව්රුවන් අල්විස් වගේ සර්ල ඉගැන්නුවෙ විද්‍යාව, ගණිතය විතරක් නෙවෙයි. ‍මේ රටට ආදරය කරන්නත් ඉගැන්වුයේ, අම්ම-තාත්ත ළගට ඔවුන්....... අද සතුටු...
  15. dath kimbula

    මම_ඡන්දෙ_දැම්ම_බොලව්

    නෙද්දකින්.... ඇගිල්ල අල්ලපු එක මතක් කරලත් හස්ත කර්මාන්තයෙ යෙදුන ද??? විලි ලැජ්ජයි සහෝ..........
  16. dath kimbula

    මම_ඡන්දෙ_දැම්ම_බොලව්

    අපි තණකොළ කන්නෙ නෑ කුකුලෝහ්!!!!
  17. dath kimbula

    Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී

    කවුද පමුණුවන්නේ??? ඔබතුමා ද????????? හීනෙන් ද???? රෑ ද???????
  18. dath kimbula

    ආයුබෝවන්

    අපේ කපාල ධාරිතාවය අඩු ද වැඩි ද කියල බලන්න උත්තර දීල ඉදපං කෝ පුටේ.......... අර අයන්නේ ඉදන් උගන්වන්නේ කඩුවෙ, ගිනි හුලේ, දූෂණයේ සහ භීෂණයේ ආධාරයෙන් ද?????????
  19. dath kimbula

    මම_ඡන්දෙ_දැම්ම_බොලව්

    දාපිය රතු පාටට...වදුරු මොටා.....:baffled:
  20. dath kimbula

    ලොව පැරනිම ස්ත්‍රෝත්‍රය !

    මම දන්නා ආකාරයට කුණ්ඩලණිය වඩන ආකාරය. (නිවැරදි කුණ්ඩලණිය වැඩීමට නම් ඔබට එය ප්‍රග්ණ කළ ගුරු කෙනෙකු ගෙන් ප්‍රාණයාම මන්ත්‍රය ලබා ගත යුතු වේ) කුණ්ඩලණී ශක්තිය යනු මිනිසුන් ගේ අනුත්‍රිකාස්ථිය ආශ්‍රය කොට ගෙන ඇති මූලාධාර නම් චක්‍රයේ පවතින විශ්ව ශක්තියකි. දෘශ්‍ය සුශුම්නාව සහ අදෘශ අයිඩා සහ පිංගල යන නාල...

    No contents