1. Dinushasankalpa

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    මං නං සූප්පු කර කර ඉන්නෙ නෑ අනේ.. චොක්ලට් එක්ක රටකජුත් කනවා.. ඔයාට එහෙනං කඩෙන් මාර්ස් චොක්ලට් එකක් අරං දෙන්නං :rolleyes::P
  2. Dinushasankalpa

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    උඹ කැමතිනං මං ඒක ගැන ලියනවා මට කථාව කියනවද වෙලාවක ?
  3. Dinushasankalpa

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    :yes: බම්බා යන්න වෙයි
  4. Dinushasankalpa

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඇත්තටම මං ඒකෙන් ලියන්න උත්සහා කලේ තමන් ඉස්සර ආදරය කල යුවතිය වෙනකෙකු අතිනත ගත් දිනය ඡායාරූපයට නැගීමට එන පැරණි පෙම්වතාගේ මනෝගීය :dull:
  5. Dinushasankalpa

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඔබ එපා යයි මට සිතුනත් එපා වෙන්නේ නෑ..
  6. Dinushasankalpa

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඇයි ඒ.. හංගන් නැතුව කියන්නයි කිව්වෙ.. :angry:කොහොමත් ඔහේ ලගදි ඉදං හැංගි හැංගී වෙස් බදින්නෙ :oo:
  7. Dinushasankalpa

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඒක බැලුවා මඩු යද්දි :rofl:
  8. Dinushasankalpa

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    මං ලිව්ව එකක් කියවන්න ලු යන්නෙ.. - ලැජ්ජා මූන - :baffled:
  9. Dinushasankalpa

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    උඹට කැමති කියලා කිව්වද ? :rolleyes::rolleyes: අයියො :dull: බොහොම ස්තූතියි බං
  10. Dinushasankalpa

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    :rolleyes: ලින්ක් එකක් දීපියෝ :love:
  11. Dinushasankalpa

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ඈහ්.. :frown::frown::frown::frown:
  12. Dinushasankalpa

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    එහෙනං නංගිට ආච්චි කෙනෙක් සූප්පු කරපු චොක්ලට් එකක ඉතුරු වෙච්ච රටකජු ඇට ටික දෙන්නද ? හරිම සුවීට් නේ :rolleyes::love::rofl:
  13. Dinushasankalpa

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    :dull: සොදුරිය මට නොකියාම ගියා සීන් එකක් වෙලා තියෙන්නෙ උඹයට නේද ?
  14. Dinushasankalpa

    2013 Jun 14 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අනිවාර්්‍යෙයන්ම උඹ කියපු නිසාම යනවා මචං :cool::cool:

    No contents