මද හීත හැන්දෑවෙ..(අප්සට් ගී - 1 )
මං ලියන පළවෙනි අප්සට් ගීතය :rofl:
මද හීත හැන්දෑවෙ හොර බැල්ම පා...
දුර පේන ගේ ලගට විසිවී ගියා......
ඇගෙ මූන සිහිවී.. පෙම් පාට මතුවී....
නැන්දම්මගේ මතකෙ බොදවී ගියා......
රතු රෝස මල ගන්න සීයක් ගියා..
වැටගාව පොඩි බැම්මෙ ඒ මල තියා....
දැගලිල්ල වැඩිවී.. සැනසිල්ල...