1. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    apita kiyana ekak na, kiwwathyannath bane, api podi minissu :sorry: eka thama wahinne... kunatuwakuth awa :D
  2. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    :lol: :lol: ow. ekath atta. munta hossa lagin massa yanna ba. owa gewal, school wala waradi. :lol:
  3. jasz

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    මන් හිතන්නේ මම වැරදි උත්තරක් දීල තියෙන්නේ. මම කිව්වේ joint ටික කාලෙකින් වෙන් වෙලා පොඩි crack එන එක නවත්තන එක ගැන. :nerd:
  4. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    සාරගේත් ලොකු සීන් ටිකක්... විහිලු තේරෙන්නේ නෑ, arrow වගේම තමා. ඕනෙවට වඩා සිරියස් වැඩි සාරත්. මේවගේ ෆෝරම් වල ආතල් එකේ ඉන්න ඕනේ. බයිට් කරනවා, බයිට් වෙනවා. ඒවා සාමාන්‍ය දේවල්. අපි කුක්කට, කටුස්ට කියන දේවල් වලට ලැජ්ජාවක් තියෙනවනම් එල්ලිලා මැරෙන්න ඕනේ උන් :rofl:
  5. jasz

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    1. හැක 2.සුදුසුයි. ඉන්දියාවේ වැලි තහනම්. ගල් කුඩු concrete වලටත් use කරනවා. mix එක පොඩ්ඩක් වෙනස්වෙනවා 3. ඒක බලන්නේ නැතුව කියන්න අමාරුයි . සිනින් වැලි, මුහුදු වැලි (treated) plaster කරන්න ගන්නවා. ප්‍රශ්නයක් නෑ 4. joint වලට කම්බි දැලක් දන්න පුළුවන්. (කුකුල් දැල් ලේසිම ක්‍රමය). වියදම්...
  6. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    arrowට කලිනුත් කිව්වා ගොඩක් අය ඕනවට වඩා කිසිදෙයක් ඔනෙම නෑ කියල. අපිට අදාල නෑනේ කාගෙවත් ඒවා. මේකේ ඉන්න ඇත්ත කෙනෙක්ද, bot කෙනෙක්ද, ගෑනිද, මිනිහද අපිට මොකදටද? arrow උනත් ඇත්ත නම නෙවේනේ. fb එකේ ඒවා මේකේ කරන්න බෑ. තරහට නෙවේ කිව්වේ arrow. අපි ඔක්කොම ආතල් එකේ ඉන්න ඕනේ නිසා
  7. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    fasino එක ටිකක් පරණයි. ඇවිල්ල ටිකක්කල්. අලුත් එකක් ගත්තනම් හොද නැද්ද? ඔක්කොම engine එකයි. පිට පෙනුම විතරයි වෙනස් . afterservice ගැනනම් දන්නේ නෑ. ලංකාවේ honda, yamaha after service කවුරුත් හොදක් කියන්නෙත් නෑ :baffled:
  8. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    :lol::lol::lol::lol::lol::lol:
  9. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    මටනං අවුලක් නෑ ඉතින්. මම වැඩිය bike පැදලත් නැනේ. උබට clutch එකක් ගන්න පුලුවන්නම් ගනින්. මම මේක ගත්තේ තාත්තාට පදින්නත් එක්ක.
  10. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    වැඩක් නෑ කියල . කොච්චර සල්ලි මදිඋනත් ඒ අයගේ වැඩේ කරගන්නවා.
  11. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    :(:( ඒකට බේරෙන්න ගහන ඒ ගොල්ලෝ ගහන ගැටේ design & built project. concept එක දෙනවා. අපි design කරලා ඔක්කොම කරලා දෙන්න ඕනේ. ඒ design තමන්ට වාසි එකෙක්ට හොරෙන් දීල වැඩේ කරගන්නවා. රිසක් එකක් ඇත්තෙම නෑ.
  12. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    සල්ලි සීන් එක ගැන නෙමේ කිව්වේ. ඔය රෝල මමත් දන්නවා. මම training හිටියෙත් gov site එකක අයියා. උන්ගේ planningනැති කම පලවෙනි හේතුව. අපිට දැන් හම්බෙන plan, documents එක්කෝ ගිය අවුරුද්දේ අනිම, නැත්නම් මේ අවුරුද්දේ මුල හදපුවා. ඒවා තියාගෙන ඉදලා ඉදල අන්තිම වෙලාවේදී තමා එලියට ගන්නේ. එතකොට ඔක්කොටම...
  13. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ot නෑ නෙවේ බොල. ot වෙනම calculate කරන්නේ නෑ කිව්වේ. නෑ බන්, මම රට යන්න ඕනේ බන්. මෙහෙ ඉදල මෙහෙම ඉන්නවට වැඩ හොදයි රට ගිහින් පවුලම එහෙ ගන්න එක.
  14. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    බැනේ බන්, උන්ට වැඩ හපන් අපේ ලොක්කෝ. හිතන්නේ අපි machine කියල. අනික එහෙම අතාරින්න හොද නෑ gov වැඩ. උන් ඒවා හොදට note කරලා පස්සේ case දානවා. එක එක conditiඕන දානවා පස්සේ tender වලට. past 3 year government exp වගේ ඉල්ලලා අනික් උන් හලනවා. අම්මෝ උන් දෙන game
  15. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    හරියට හරි අයියා. ගොඩක් දේවල් දැනටම මග ඇරිලා තියෙන්නේ. වහාම මේක වෙනස් කරනවා මන්. ඊලග අවුරුද්දේ කොහොමහරි මට ඕනේ විදියට වැඩේ ගෙනියනවා. මේක තනිකර modern වහල්සේවයක් වගේ
  16. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ඇත්ත කිව්වේ.. උබ ඔය දකින ලොකු ලොකු building නිසා සෑහෙන මිනිස්සුගේ නිදහස නැතිවෙලා තියෙනවා. ලංකාවේ හැමෝම ට්try කරන්නේ අනික් එකාව කාල හරි තමුන්ගේ වගේ කරගන්න. gov එකේ උන්නම් තිත්ත වෙලා තියෙන්නේ. මහා කාලකන්නි සෙට් එකක් ඉන්නේ. උන්ට අවුරුද්ද අන්තිමේ තමා මතක් වෙන්නේ ගිය බජට් එකෙන් සල්ලි වෙන් කරපුව...

    No contents