1. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ඔව් බන්, මේ ඔක්කොම ඒවා ලංකාවේ හින්දා බන්, නැත්නම් gov පනින්න ඕනේ. ඊට වඩා හොදයි රට යනවා. මගේ රට ඉන්න යාලුවෝ මාස 3,6න් ඇවිත් ට්‍රිප් යනවා. අපි ලංකාවේ ඉදලත් ට්‍රිප් එකක යන්න වෙලාවක් නෑ
  2. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    දැනට මට තියෙන එකම විසදුම ඔක්කොම එක්ක රට යන එක. එන year එකේ ඒක තමා මගේ plan එක. අඩුම ගානේ කට්ටියට එකට ඉන්නහරි පුළුවන් ඔය කිව්වේ ,අපිට ot දුන්නොත් මාස 6න් 6යට car එකක් ගන්න පුළුවන්
  3. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    :dull: පිස්සු බන් උබට. මෙවයසේදී කරන්න ඕනේ ඒවා තියෙනවා. ඒවා 40දි කරන්න බෑනේ. අම්මලා, තාත්තලා වයසට යනවා, ඒ අය එක්ක දවස් දෙක තුනක ට්‍රිප් එකක් යන්න විදියක් නෑ. මට 40 වෙද්දී ඒ මිනිස්සු ට්‍රිප් ගෙනියල වැඩක් නෑ. ඒ අයට පුළුවන් කාලේදී සලකන්න ඕනේ. සල්ලි වැඩක් නෑ.
  4. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    fixed ot. සල්ලි නෙවේ බන් අවුල. එක වැඩක් නෑ අන්තිමේ :(
  5. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    :( ඒක තමා... උබේ කාලෙත් හොද නෑනේ :rofl:
  6. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    මම ඊයේ නිදියද්දී 1යි :(. සතියේ දවස් දෙකක් තුනක් sure එකටම එහෙමයි. අනික් දවස්වලට 10න් මෙහා ගෙදර යන්න වෙන්නෙම නෑ. අපි කලින් යනවා කියන්නේ 5ට off උනාම.
  7. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    උබට මතකද දන්නේ නෑ , 2015දි වගේ කොලබ වසක දෙන්නෙක් මැරුණා පොඩි කන්දක් නාය ගිහින් තාප්පයක් එක්ක. කව්ද හිතුවේ කොලබ නාය ගිහින් මැරෙයි කියලා
  8. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    නෑ බන්, මම ලංකාවේ pvt sector වැඩකරන civil එන්, qs, etc ගැන දුකක් තියෙනවා. එන්න එන්නම බිසී වැඩි බන්. අපේ කාලය office, site වලටම ඉවරයි. ලොකු company ඔක්කොම එකයි. යාලුවෝ කතා කලාමත් කියන්නේ එකම තමා ඕකා දන්න කටුගස්තොට... මගේ පරණ ගමත් කටුගස්තොට. නාය යන්න අඩි 10 ඇති.
  9. jasz

    ado me scene ek aththada ban

    food city තියා ලංකාවේ කොහොද හොද ඒවා තියෙන්නේ? එවල තියෙන ඒවා apple, කිවි ළමයිට තියා සතෙක්ටවත් දෙන්න හොද නෑ. අනික පිටරටින් ගෙන එන ඔක්කොම තියෙන්නේ තියෙන්නෙම බාල ඒවා.
  10. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    එහෙනං දෙකම එකවගේ තමා.
  11. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    නිකන් අහන්නේ, වෙන මොනවද උබට කරනවානම් කරන්න පුළුවන් subjects ?
  12. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    good morning... nuwara para awul lu
  13. jasz

    ado me scene ek aththada ban

    paw oi , 15kg fruits kiyanne hena podi mallak ban. rupiyale bag dekak wage wadima unoth. owa genne business karanna newene ban. podi unta kanna, nada kenekuta denna. ekatath 5000k illala:(
  14. jasz

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ane ow, harihaman agagwath nathi seeya ...paw :(
  15. jasz

    patta hulan

    peradeniye current na, dawal idala hulan
  16. jasz

    patta hulan

    :baffled:
  17. jasz

    Hulanga sarayi

    nuwarath dawal idala current na samahara dihata
  18. jasz

    Breaking News (Whether)

    No contents