1. .::J@S::.

    මචන්ලා....ලොකු උදව්වක් ඔනෑ....plz Help Me..

    අනික අපි අයිඩි කොපි දීල සිම් ගත්තට උන් මරු කරලා රෙජිස්ටර් කරන වෙලාවල් තියනවා. මගේ එයාටෙල් එකකට ඔහොම කළා ඕකුන්.
  2. .::J@S::.

    කාන්තාවන් සුරාන්තයේදි දිය විදීම මායාවක්

    සිරා සිරා... පෙළක් අයට නැහැ. පෙළක් අය පලාතම නාවනවා. යාලුවෙක් කිව්වේ උගේ අත්දැකීමකින්.:baffled::baffled:
  3. .::J@S::.

    Mobile Phone Help

    බම්පියෝ
  4. .::J@S::.

    ඇත්තටම කොටි ආපහු එයිද ?

    මෙහේ ගෙදරත් කොටි නැගිටිනවා බන් හිටපු ගමන්. කොටි නැගිටින සැරයක් ගානේ මට බෝම්බ ගහනව.
  5. .::J@S::.

    අද මගේ Happy Birth Day එක..

    අර gif එකේ දකුණු පැත්තේ ඉන්න කෑල්ලට ටෝක් කරන්නේ මනුස්සයද?
  6. .::J@S::.

    බ්‍රොක්ට වස දුන්නෙ හයිසන්බර්ග් ද ? :shocked:

    :cool::cool: බලනකොට තේරෙයි. තව මුකුත් නොකිය ඉන්නම්. විහිලුවට උනත් කලින් කියන එක හරි නැහැනේ. අවුල් තැනක් අවොත් ආයිත් ත්‍රෙඩ් එකක් දාපන් හොදේ. ;) ;)
  7. .::J@S::.

    ස්ලෝව් PC වලට නිකන් දෙන Virus Guard (Free එව්වා)

    සුපිරියටම හදල දාල තියනව මචන්. රෙප් දුන්නා
  8. .::J@S::.

    මාර කේස් එක

    මේ දරුවාට ඉක්මන් සහනයක් ලැබෙන්නයි කියල ප්‍රර්ථනා කරනවා....
  9. .::J@S::.

    Muslim Asylum Seekers in Europe issue !

    එල ලිපියක් අයියා... රෙප්++
  10. .::J@S::.

    කොලඹ පොත් ප්‍රදර්ශනෙන් ගන්න හොද පොත් මොන&#3520

    මේක හොදයි කියනව නම් තමයි. මෙහෙත් තිබ්බ. මට කියවන්න බැරි උනා.
  11. .::J@S::.

    බ්‍රොක්ට වස දුන්නෙ හයිසන්බර්ග් ද ? :shocked:

    ඔව් බන්. වෝල්ටර් රයිසින් එක දෙන්නේ අර ගෑනිට විතරයි. කතාවේ අන්තිමට වෝල්ටර් ජබුක් වෙනවා ෂොට් එකක් වැදිලා. ම්... ජෙසී විතරයි බේරෙන්නේ. ඉතුරු උන සල්ලි වලින් ටිකක් ළමයට දෙන්න කියල දෙනවා වොල්ටගේ පරණ යාලුවෝ දෙන්නට. උන්ගේ කම්පැනි එකෙන් දෙන එකක් වගේ දෙන්න කියල දෙන්නේ. ඒ කොටසේදී ලේසර් එකක් උන්ගේ ඔලුවට...
  12. .::J@S::.

    ගහන්න ගහන්න ආස හිතෙන ගේම් එකක්

    මාත් ටීම් බන් කලින් එක දිගටම ගැහුවේ. කොහෙද පෙළක් හුයන්නල වෙන පාට එකෙක් සෙට් කරන් ඔක්කොටම ගේම දෙන්න බලනවනේ. ඒ පාර මාත් ffa ගහන්න ගත්ත. ටිකක් ලොකු උනාම ලග ඉන්න එකාට බොල දෙක තුනක් දීල සෙට් කරන් ගහනවා. :lol::lol:
  13. .::J@S::.

    එල එල... :D

    එල එල... :D
  14. .::J@S::.

    ගහන්න ගහන්න ආස හිතෙන ගේම් එකක්

    ගොඩ කාලෙකට පස්සේ ලීඩර් බෝඩ් එකට ආව......
  15. .::J@S::.

    හැමෝම එකම වෙලාවේ ඇක්ටිව් නැහැ බන්. බලලා කියන්නම්... වෙන එකකට මාරු වෙන අයිඩියා එකක් ආවොත් උබලගේ...

    හැමෝම එකම වෙලාවේ ඇක්ටිව් නැහැ බන්. බලලා කියන්නම්... වෙන එකකට මාරු වෙන අයිඩියා එකක් ආවොත් උබලගේ එකට එන්නම්... :D :D
  16. .::J@S::.

    DIY QuadCopter Build (KiK Start)

    ඕක මමත් ගෙන්න ගන්න බැලුවේ ඔයි... උබ ගෙන්නනවා නම් දෙකක් ගෙන්නපන්කෝ.. හොද එකානේ ..
  17. .::J@S::.

    අද මගේ Happy Birth Day එක..

    බම්ප් :rolleyes::rolleyes::rolleyes:
  18. .::J@S::.

    ලොව විශාලතම ඩීසල් එන්ජිම

    video එකකුත් දාපන්කෝ You must spread some Reputation around before giving it to anurusun again.

    No contents