1. .::J@S::.

    කොහෙද වෙසියේ ගියේ ...

    කොහෙද වෙසියේ ගියේ ...
  2. .::J@S::.

    App Lock අවුලක් Help

    es explorer වගේ එකක් දාගෙන හිඩ්න් ෆයිල් පෙන්නන විදියට දාල බැලුවහැකි මචන්ලා. .nomedia කියන ෆයිල් එක තියන ෆෝල්ඩර් android සිස්ටම් එකෙන් මිඩියා වලට ස්කෑන් කරන් නැහැ. ෆෝල්ඩර් නේම් එකට ඉස්සරහින් ඩොට් එක තිබ්බම හිඩ්න් වෙන එක නම් ලිනක්ස් තියන හැම සිස්ටම් එකකම වෙනවද කොහෙද.
  3. .::J@S::.

    පට්ට බයික් ටිකක්...

    අෆ්ෆා ඒක මිසක්... නැත් නම් ඕකුන් දඩ කාලම හිගන්නෝ වෙයි
  4. .::J@S::.

    පුතාට Defender එකක්

    ගොයිතැන් වැඩ ඉවර කරලා දැන් තමයි මේ පැත්තට ආවේ මාත් ඕන් .....
  5. .::J@S::.

    Kaspersky Internet Security 2016 with 2 year Activation guide

    මගේ නම් අදහස වයිරස් ගාඩ් ක්‍රැක් එක්ක දාන්න එපා කියල. ඊට වඩා හොදයි ෆ්‍රී එකක් දාන එක බන්. කවුද දන්නේ ඔය ක්‍රැක් එකේ මොකක් හරි තිබ්බොත්.
  6. .::J@S::.

    මන්නයක් රට යවන්න ?

    zip හරි rar හරි කරලා මේල් කරපන්. :D:D දන් නැහැ බන් බම්ප්
  7. .::J@S::.

    කෝට් කිට් එකට ගැලපෙන්න සපත්තු ‍තෝරගන්න ව&#3515

    මට නම් මගුල් ගෙදරට යන ගාන තියා ඕනි කරන ඇදුම් පැළදුම් සෙට් කරගන්නවත් ගාන බැලන්ස් කරගන්න බැහැ බන්. :sorry: අනික ගොඩක් එව්වා පට්ට බොරින්. අම්මල එක්ක ගියොත් බොන්ඩ ලැබෙන්නෙත් නැහැ. :baffled::baffled:
  8. .::J@S::.

    කෝට් කිට් එකට ගැලපෙන්න සපත්තු ‍තෝරගන්න ව&#3515

    කම්මැලි කම, සල්ලි නැති කම. :baffled::baffled:
  9. .::J@S::.

    කෝච්චියේ යන ගමන්

    ලොල් බන්
  10. .::J@S::.

    -පරණ_බඩුවක්(Hughes H-4 Hercules)-

    පට්ට You must spread some Reputation around before giving it to Wolverine GTR again.
  11. .::J@S::.

    අඩේ මේ එකම තැන නේද..?

    :shocked::shocked::shocked:
  12. .::J@S::.

    ෆේස්බුක් සාමාජිකයෙක්

    පොල්ෆි වගේ තව එකක් එයි එහෙනම් ...
  13. .::J@S::.

    කෙල්ල දාල ගියා.....

    අපෝ විස කටු විස කටු රෙප් කලින් දුන්නනේ......
  14. .::J@S::.

    App Lock අවුලක් Help

    නිකන් ෆයිල් එකක් හදල සේව් කරහන් මෙහෙම .nomedia ඔය ෆයිල් හයිඩ් කරන ඒවා ඕනි නැහැ බන්. ෆෝල්ඩර් නේම් එකට ඉස්සරහින් ඩොට් එකක් තියල රිනෙම් කරහන්. ඔය දෙක කලාම හයිඩ් කළා වගේ තමයි.

    No contents