මටත් ගැනු නම් එපා වෙලා ඉන්නේ බන් උන් කරන ඒවා දැකල.
ගැනියෙක් නිසා දිවි නහගෙන චොර වෙන්න එපා බන්.
ටික කාලයක් යද්දී හිත හදාගන්න පුළුවන් වෙයි.
ඕක බැන්දොත් සමහරවිට උබට හැමදාම පිච්චි පිච්චි ඉන්න වෙයි.
මානසිකව විදවන්න වෙන එක තමයි අපිට වෙන්න පුළුවන් නරකම දේ.
ගැනියෙක් නිසා එහෙම ජිවිත කාලෙම විදවන්න උනොත්...