එක වසරෙ ඉන්නකොට.. ඉන්ටවල් එකට අරං යන කෑම පෙට්ටිය වෙන එකෙක්ට දෙනවා.. :rofl:
පොරත් බලාගෙන ඉන්නෙ ඉන්ටවල් එක වෙනකං.. මාත් කන්න ආස නෑ ටක් ගාලා ඌට දෙනවා..:cool::D:rofl:
කඩෙං අරං යන දවසට - ඔය සොසේජස්, එහෙම දාපු ඒවා... ඒ මැද කෑල්ල මං කාලා බනිස් ගෙඩිය අරූට දෙනවා....:rofl:
පන්තියෙ ටීචර් ඕක නෝට් කරලා...