



මම කට්ටා;15127153 said:ලොල් ලෝකයයි කියන්නේ
මම පොඩි කාලේ හිතන් හිටියේ ගෑණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි එකට ඇඳේ නිදා ගත්තට පස්සේ ළමයෙක් හම්බ වෙනවා කියලා
![]()
![]()




මම පොඩි කාලේ හිතං හිටියේ අහවල් වැඩේ කරන්නේ කොල්ලා අහවල් එක ඇතුලට දාලා චූ කරනවා කියලා![]()







පුදුමයි ඕක උබේ යාලුවෙක්ට උනේ කියල නොකිව්ව එකදවසක් 3 වසරේදී ශිෂ්‍යත්ව පන්තියේ ඉන්ටවල් එක වෙලාවේ සෙල්ලන් කර කර ඉදල පන්තියට ආවා කෙල්ලෙක්ගෙන් මකනයක් ඉල්ලගන්න මොකක් හරි වැඩකට.... පන්තිය ඇතුලට එනකොට කෙල්ලෝ පෝලිමට ගවුම් උස්සගෙන පෑන්ටි වල පාට බලනවා...දැක්ක ගමන් අනිත් පැත්ත හැරිලා දිව්වා මම.....තවමත් ඒ කෙල්ලෝ මගේ හොදම යාලුවෝ...........![]()
4 වසරේදී මම කෙල්ලෙක් චු කරනවා දැක්කාMama 3 wasaredi kellekgen ahuwa CHU KARANA EKA BILLO GENICHCHADA KIYALA
![]()
දැනුත් ඒ ගැන උඹට දැනුමක් නෑ තමයි.පොඩි කාලේ මම හිතාගෙන හිටියේ Love කරන එවුන් කරන ජරාම වැඩේ Kiss කරන එක කියලා.. (sex ගැන දැනුමක් තිබ්බේ නැත)





දැන්නම් දැක්කත් අදුරන්නේ නෑ..
මම කට්ටා;15127153 said:ලොල් ලෝකයයි කියන්නේ
මම පොඩි කාලේ හිතන් හිටියේ ගෑණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි එකට ඇඳේ නිදා ගත්තට පස්සේ ළමයෙක් හම්බ වෙනවා කියලා
![]()
![]()









පොඩි කාලේ බණ ගෙදරක ගිහින්
බණ යන අතරේ මමයි තව කොල්ලෙකුයි කතා කර කර හිටියා
ඒ වෙලාවේ හාමුදුරුවෝ කියා කියා හිටියේ ඇහෙන බණයි අහන බණයි ගැන
අපි ඉතින් බර කතාවක්.හාමුදුරුවෝ අපි දෙන්නව පෙන්නලා කියනවා.
ඇහෙන බණට හොඳ උදාහරනේ කියලා
එදා තමා ඇඟට දැනෙන බයිට් එකක් උනේ![]()








mama itin podi kale oya udinma dala tiyena image eke wade kola mathakaiawrudu 5-6 kaale
dan eki patta lattanai, dan ehema nane
![]()


ඉතින් ඇඩෙනවා කියල හිනාවෙන්නෙ![]()


kata arala hina giya elakiri eke ekak dakala kaalekin

පොඩි කාලේ හිතං හිටියේ හොදට ඉගෙනෙගෙන ලොකු ඉංජිනේරුවෙක් වෙනවා කියල
ඒත් A/L වලින් පස්සේ මම ඒ අදහස අතහැරිය !


