1. .::J@S::.

    කැකිරාවේ

    මාත් බයික් පදින්න බයයි. මොකද අනිත් වාහන කාරයත් මන් වගේ එකෙක් නම් බඩු ෂුවර්
  2. .::J@S::.

    Windows 10 - Found a Bug

  3. .::J@S::.

    Turn Smartphone into 3D Hologram Projector [with Sinhala Subtitle]

    බම්ප්. රෙප් ++
  4. .::J@S::.

    SMS waathe maha anayak ban dan nam.

    මටත් ආව පබාගෙන් එකක්.
  5. .::J@S::.

    Windows 10 - Found a Bug

  6. .::J@S::.

    Windows 10 - Found a Bug

  7. .::J@S::.

    German Bashawa

    pissu kora rep++
  8. .::J@S::.

    Windows 10 - Found a Bug

    taskmanager වැඩද? වැඩ නම් explorer එක රන් වෙනවා නම් එක එන්ඩ් කරලා. අලුතෙන් ආයිත් explorer එක රන් කරලා බලන්න.. ඕක එලටම වැඩ කරන්න මයික් එකක් ඕනි නේද? කියන නිසා දාල බලන්නම්කෝ.
  9. .::J@S::.

    Breaking News : Letter to Mr. president from UPFA Seniors

    දැන් කාලේ කොල්ලෝ කෙල්ලෝ ලව් ලෙටර් ලියන් නැහැනේ එස් එම් එස් තියන නිසා. ඒ අඩුව පුරවන්න වෙන්න ඇති මෙයාල මෙච්චර ලෙටර් පාස් කරගන්නේ. :baffled::baffled:
  10. .::J@S::.

    ඔබේ සිතට දිනකදී කාමුක සිතිවිලි පහළ වන වාර &#34

    ඕක සාර්ථක නෑ බන් මාත් හිතන්නේ...
  11. .::J@S::.

    මොකද බන් මෙහෙම වෙන්නේ...උදව්ව්ක් කොටලා යමල&#35

    ඕක තමයි ලෙඩේ. ෆෝමැට් කරන්න වෙයි වගේ.
  12. .::J@S::.

    Windows 10 - Found a Bug

    ලැපක් නෙමෙයි i5 ඩෙස්ක්ටොප් එකක්. දැන් අරන් ටික කාලයක් වෙනවා. tp link wifi adapter එකක් ගහල තියෙන්නේ. ඒකෙ තමයි අවුල තියෙන්න ඇත්තේ. දැන් නම් අවුලක් නැතුව වැඩ. :P:P
  13. .::J@S::.

    KAPRUKA ORDER

    මන් නම් නෙමෙයි ඩිලිවරි එකක් වත් දැම්මේ. අයිය දාල තිබ්බේ. අතේ ගෙනත් දෙන ගිෆ්ට් උන් ටයිම් එකට ගෙනත් දුන්න. ඉස්සර දවසක් මට ක්ලාස් එකකටම හොයන් ඇවිත් දීල ගියා. ඒත් පස්සේ කේක් වගේකුයි බයිසිකල් එකකුයි පරක්කු කලේ මුන්. පස්සේ ඕඩර් කැන්සල් කරලා දැම්ම. ඔය ප්‍රිමියම් කතාව නම් මන් දැනන් උන්නේ නැහැ. :):)
  14. .::J@S::.

    Windows 10 - Found a Bug

    cortana දෙන් නැහැ සිලෙක්ටඩ් රීජන් නොට් සපොටඩ්ලු. ඒක නම් තිබ්බත් වැඩක් නෑ බන් මට.
  15. .::J@S::.

    Windows 10 - Found a Bug

    මට ආපු ලෙඩ උබ දන්නවා නම් ඔහොම කියන නැහැ. මුලින්ම 8 වල ඉදන් අප්ග්‍රේඩ් කළා. බ්ලැක් ඉස්ක්රින් ඔෆ් ඩෙත් ආව. කර්සර් එක විතරයි පෙනන්නේ. :sorry: රෝල් බැක් කළා ඊට පස්සේ ආයිත් 8 වලට. පස්සේ ෆයිල් ටික මූව් කරලා ෆ්‍රෙෂ් ඉන්ස්ටෝල් එකක් දුන්න අලුතින්ම වින්ඩෝස් බාල. ඒ පාර වයිෆයි නැහැ. ෆෝන් එකේ යු එස් බි...
  16. .::J@S::.

    මෙන්න අරගොල්ලොන්ගේ අරක හොය ගන්න අලුත් වි&#3503

    උපාලි ගුණරත්නට නම් මේ පාර ගොඩක් අය දෙන් නැහැ කියනවා බන්
  17. .::J@S::.

    aniwa balapan

    ඒ මොනාද බන් ඒ ?:shocked::shocked:
  18. .::J@S::.

    Windows 10 - Found a Bug

    දැම්මා ඕන්....:P:P

    No contents