මොකද බන් මෙහෙම වෙන්නේ...උදව්ව්ක් කොටලා යමල#

අඩෝ මචන්ලා මගේ p.c එක බන්... රෙද්ද එක මෙලෝ මංගල්‍යක් කර ගන්න බෑ බන්...එකසිය ගානට ස්ලෝ..slow කියන්නේ හෝදටම. Click කරල තත්2 විතර තමා ඔනෙ දේ එන්නේ...
මේකයි අර සෙවන්.. (win 7)වල තියෙන්නෙ බන් විජෙට්ටුවක් cpu meeter ද මොක්ක්ද කියලා..අන්න එකේ කටු දෙකම නහුතෙටම වැඩිවෙලා තියෙන්නේ.. නිකන් ප්‍රොසා හීට් වෙනවා වගේ කියල තමා මට හිතෙන්නේ . එත් බන් ප්රෝසාගෙ කූලින් ෆෑන් එක ලෙස්ටම වැඩ එකෙ අවුලක් නෑ..
මේ සීන් එක දන්න පොරක් උදව්වක් කියප්ලකෝ...
අහ් තව මම power supply එකකුත් දාල බැලුවා මෙලො වැඩක් නෑ බන් බිජ්ජ.ලෙඩේ එහමමයි... මැශිම core 2 duo...