1. .::J@S::.

    2015 Aug 12 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    දෙවෙනියා මන් :rolleyes:
  2. .::J@S::.

    එහෙම නෙමෙයි බන් මන් කියන්නේ. ෆෝන් එකේ ඔපෙරා මිනි එක වගේ මැෂින් එකේ වැඩ කරන බ්‍රවුසර් තියනව. ඒවා...

    එහෙම නෙමෙයි බන් මන් කියන්නේ. ෆෝන් එකේ ඔපෙරා මිනි එක වගේ මැෂින් එකේ වැඩ කරන බ්‍රවුසර් තියනව. ඒවා සර්වර් එකක් හරහා ඩේට කම්ප්‍රෙස් කරලා එවන්නේ. මට දැන් නම මතක නැහැ ඒකෙ. හැබැයි නෝමල් බ්‍රවුසරෙන් කරන වැඩ ඔක්කොම ඒකෙන් කරන්න බැහැ.
  3. .::J@S::.

    ඔව් ඔව් සමහරක් වෙලාවට ඒත් ලෝඩ් වෙනවා තමයි. මෙලෝ රහක් නැති වීඩියෝ ලෝඩ් වෙන්නෙත්. එෆ් බී...

    ඔව් ඔව් සමහරක් වෙලාවට ඒත් ලෝඩ් වෙනවා තමයි. මෙලෝ රහක් නැති වීඩියෝ ලෝඩ් වෙන්නෙත්. එෆ් බී බ්‍රවුසින් වලට විතරක් ඩේට අඩුවෙන් යන වෙන බ්‍රවුසරයක් දාගත්ත නම් හරි.
  4. .::J@S::.

    මෙන්න_ඩ්‍රාමා_18+

    rep දීපන් *ට්ටෝ එහෙනම් :lol::lol:
  5. .::J@S::.

    මෙන්න_ඩ්‍රාමා_18+

    මේක තවම ඉවර නැද්ද බන්. :angry:
  6. .::J@S::.

    ඩිල්කා නානවා බලපල්ලා දැන්

    හොද හොද සෙල්ලන් තව ඉස්සරහට වෙයි...:rofl:
  7. .::J@S::.

    Best DJ ever - හිනා කාල මැරෙනවා

    ගෑස් ලිප පත්තු කරන සින් එක තමයි මරු
  8. .::J@S::.

    මෙන්න_ඩ්‍රාමා_18+

    thanks මචන් ...:love:
  9. .::J@S::.

    මෙන්න_ඩ්‍රාමා_18+

    අපිට ඉකොන් කරපු මිස් බැන්දේ ඉස්සර ඉදන් ගමේ ලව් කරපු කොල්ලව. ඌ ආමි එකේ පොඩි පොස්ට් එකක එකෙක්. ඉස්සර අපි අහනව මිස්ගෙන් ජ පුරේ තියන තැන වලට එහෙම ගිහින් නැද්ද කියල. මිස් කියනව ඒවාට ගියේ නෑ කොල්ලෙක් ඉන්දෙද්දී එව්වට යන එක හරි නැහැනේ කියල :rolleyes::rolleyes::rolleyes: පාස් උනා නම් මාත් කම්පස්නේහ් බොල.
  10. .::J@S::.

    මෙන්න_ඩ්‍රාමා_18+

    මට ඔය සින්දුව මතක් උන උබ ඕක කියද්දීම, එත් එක මතක් උනෙත් වැරදියට. ටිකිරි මැණිකේ අබුල ගෙනල්ලා, ගමරාල ගොඩට ඇවිල්ලා කියල.:lol::lol: මචන් උබ යට දාපු එකේ ලින්ක් එකක් දියන්, සම්පුර්ණයෙන් කියවන්න වටිනවා වගේ :yes::yes::yes:
  11. .::J@S::.

    මෙන්න_ඩ්‍රාමා_18+

    මට ඔහොම කිව්වේ එකී පිකට් වලට ගියාට මන් බැන්න කියල බන්. ඊට පස්සේ වෙන එකියක්ට ඕක කිව්වම එකී කිව්වා පිකට් වලට බැන්නාම ඔහොම වෙනෝ කියල. ඔක්කොටම කලින් A/L පාස් වෙලා ඉන්න ඕනි බන්. ඒකත් පාස් නැහැනේ මන් :rofl::rofl:
  12. .::J@S::.

    මෙන්න_ඩ්‍රාමා_18+

    හුටා ගොවිරාළ ගමරාල දෙකක් ද එතකොට. අම්ම කිව්වා ඉස්සර හරියට සින්හවලවත් ඉගෙන ගනින් කියල. දැන් තමයි අගේ තේරෙන්නේ. :lol::lol:
  13. .::J@S::.

    මෙන්න_ඩ්‍රාමා_18+

    ඇත්ත බන්. මටත් කියල තියේ කැම්පස් නොගිය මන් මෝඩය කියල එක පාරක්. :lol::lol:
  14. .::J@S::.

    ඩිල්කා නානවා බලපල්ලා දැන්

    ඩිල්කගේ එකෙන් ටිකකුයි, මහින්දානන්දගේ එකේ අග ටිකයි ටීවී එකේ බැලුව. මහින්දානන්ද නම් නෑවා. හොද කොටස් ටික විතරක් කවුරුහරි දානකන් ඉන්නේ.
  15. .::J@S::.

    මෙන්න_ඩ්‍රාමා_18+

    අනේ මන්ද බන් මාව ignore කරලම දාල. මන් යනවා බන් කුබුරක් කොටන්න. :rofl::rofl:
  16. .::J@S::.

    ඩිල්කා නානවා බලපල්ලා දැන්

    මාත් ඊයේ ඉදන් බලන් ඉන්නේ කවුරුහරි ලින්ක් එකක් දානකන්. තමව නෑ:lol:
  17. .::J@S::.

    මෙන්න_ඩ්‍රාමා_18+

    මාත් ඉතින් අයියව කෝට් නොකර එක තැනක නම දම්මනේහ්. ඔන්න කෝට් කළා.:rolleyes::rolleyes: කියන ඕනි දෙයක් බාරගන්නවා. මොකද මන් දිව්‍ය ලෝකේ නොගිය ගමරාල කෙනෙක් වෙන නිසා. :D:D
  18. .::J@S::.

    මෙන්න_ඩ්‍රාමා_18+

    උබේ කැමැත්තක් කරපන් බන් එහෙනම්. හිතේ එකක් තියාගෙන තව එකක් කරන්න ඕනි නැහැනේ කොහොමත්.
  19. .::J@S::.

    මෙන්න_ඩ්‍රාමා_18+

    කල් නම් යනවා තමයි බන්. මට කිව්වේ එකී ඔය මාව ජොබ් එකක් කරලා බදිනවා නම් කැම්පස් නොයා ඉන්නම් කියල. මට ඒකටත් පුළුවන් කමක් තිබ්බේ නැහැ බන්.
  20. .::J@S::.

    මෙන්න_ඩ්‍රාමා_18+

    අඩෝ මන් කිව්වේ නෑ ගියපු කෙල්ලෙක් බදින නෑ කියල. ඉදපු කෙල්ල කැම්පස් ගියා ඒකිට ඒ ජිවිතේ විදින්න දීලා පැත්තකට උන කියල මන් කිව්වේ. මට වැඩක් නෑ යාලු වෙන කෙල්ල මොන ලබ්බක් කලින් කරලා තිබ්බත් කලින්. ඔය කියන කෙල්ල අදටත් කතා කරනවා. උබයි රත්තරනුයි හදන්නේ මන් කියපු දේවල් අනික් උන් කියපුවත් එක්ක මික්ස්...

    No contents