හොද crack එකක් එන්නේ නැතිවෙයි. ඕක ඇවිල්ල දැන් ගොඩක් කල්නේ බ්‍රෝ. මේ වෙද්දී එන්න ඕනේ. මම හිතන්නේ cricket එච්චර popular නැතුව ඇති crack කරන අයට
මම controller එක පැත්තක දාල තිබ්බේ. use කරන්න ගත්තේ fifa18 වලින් පස්සේ.sport games වලට ලේසිවගේ ඒක. keyboard එකේම ගහලා මුලදී අමාරුයි ගහන්න හැබැයි