~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    anna I phone X eka leda denwalu :lol::lol:
    X එක ගැන කිවේ නෑනේ .ඔය අලුතින් දාන් ඉලව් වල ලෙඩ බලලා ගන්න ඕන iphone 7 වගේ ගියානම් ඉවරයි ..මාත් කොන්වෝ එකට යද්දී කෙල්ලෙක්ගෙන් ඇපලක් ඉල්ලන් යන්න ඉන්නේ :cool:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    X එක ගැන කිවේ නෑනේ .ඔය අලුතින් දාන් ඉලව් වල ලෙඩ බලලා ගන්න ඕන iphone 7 වගේ ගියානම් ඉවරයි ..මාත් කොන්වෝ එකට යද්දී කෙල්ලෙක්ගෙන් ඇපලක් ඉල්ලන් යන්න ඉන්නේ :cool:

    දැන් උබ ඔය කොන්වො එකට උබේම කියල කිසි දෙයක් අරගෙන යන්නේ නැද්ද :rolleyes::rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ---
    • සයෝෆෝන් හොල්මන
    • කැමල්ඩිල් සමසම
    • මල්පොලිස් ගඟළඟ
    • පුප් ඇරෝ බුල්ශිට්
    • ටොමීසන් ටූල්ස්
    • ගේක ටුස්පුස්
    • වර්ජින් සුටුස්
    • එස්ලොප් චමින්ද
    • ඉඳකින්බ්‍රා
    • මිස්ටර් ඇජස්ටින්
    • ප්‍රින්ස් ඔෆ් ජන්ගිල්ස්
    • කක්කිලර්
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    S8 හෝ i8 ඇර වෙනත් phone වර්ග ගැන කතා කිරීමෙන් සයෝගේ සැමියා තවත් අමරුවේ නොදමන්න. ඔහු වෙනුවෙන් ඒ යුතුකම ඉටුකරන්න. ස්තුති
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ---
    • සයෝෆෝන් හොල්මන
    • කැමල්ඩිල් සමසම
    • මල්පොලිස් ගඟළඟ
    • පුප් ඇරෝ බුල්ශිට්
    • ටොමීසන් ටූල්ස්
    • ගේක ටුස්පුස්
    • වර්ජින් සුටුස්
    • එස්ලොප් චමින්ද
    • ඉඳකින්බ්‍රා
    • මිස්ටර් ඇජස්ටින්
      [*]ප්‍රින්ස් ඔෆ් ජන්ගිල්ස්
    • කක්කිලර්

    මේ කවුද :rolleyes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    S8 හෝ i8 ඇර වෙනත් phone වර්ග ගැන කතා කිරීමෙන් සයෝගේ සැමියා තවත් අමරුවේ නොදමන්න. ඔහු වෙනුවෙන් ඒ යුතුකම ඉටුකරන්න. ස්තුති

    ඔපෝ වල එනවා නේද 21MP ෆ්රන්ට් කැමරා තියන එකක්
    ඒක ගත්තනම් හරි :lol::lol:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඔපෝ වල එනවා නේද 21MP ෆ්රන්ට් කැමරා තියන එකක්
    ඒක ගත්තනම් හරි :lol::lol:

    අනේ දෙයියනේ ..... මෙක දැක්කොත් ඉවරයි. මකපන් මකපන් :growl:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අපි විඳින දුක ඒ මනුස්සයත් ටිකක් විඳපුදෙන් බන් :lol::lol:

    යකෝ... ඒ මනුස්සයා බැරිම තැන මුහුදටම ගියා. පව්නේ බන්, කොල්ලෙක් නේ.
    ඌට තව කොච්චර විදින්න තියෙනවාද .:sorry: