අන්න ඒක තමයි තැන....
අනුර සහෝදරයා ෆේස් බුක් ෆෑන් පේජ් හදලා ඒක කරන්න බෑ සහෝදරයා.....
විශ්ව විද්‍යාල තුල රැග් කරලා/ හෝදලා/බිලී බාලත් ඒක රකන්න බෑ......
කොටින්ම ප්‍රශ්න හදල ඒක කරන්න බෑ.....තියන ප්‍රශ්නත් විසදන්න ඕන මිනිසුන් ගේ මතය හරවන්න නම්.........විශේෂයෙන් අධ්‍යාපන ආයතන වල......මොකද ඔතන තමා ජවිපෙ...