1. .::J@S::.

    විවාහයකට පෙර සිතා බලනු

    patta rep++ palweni eka nam matat tikak adaala wenawa nitarama
  2. .::J@S::.

    පේරාදෙණියේ අමුතු දිය කෙළිය

    මෙව්වත් ඉස්සර ඉදන් තියනෝ නෙහ් ටාසන් ද අපේ මෑන් ... http://www.imdb.com/title/tt0083170/
  3. .::J@S::.

    පේරාදෙණියේ අමුතු දිය කෙළිය

    ලොකුවට කියන්න දෙයක් නෑ, අපේ ගමට ඇවිත් අපේ ගගේ හෙළුවෙන් නෑවොත් අපේ උන් සලකන්නෙත් ඔය ගමේ සෙට් එක සලකපු විදියටම තමයි. අනුන්ට පෙන් නැතුව ඔය කෙල්ලට ඒකිගේ කැමැත්තෙන් පෝලිමක් දැම්මත් කමක් නෑ. එත් මෙහෙම ප්‍රසිද්දියේ රගන එක වැරදියි
  4. .::J@S::.

    පව්_බං_මූ

    දැන් මෙතන කමෙන්ට් වැටෙන්නේ තනිකර ඔතන ඉදපු මිනිස්සුන්ට බැනල. එත් අපි ඔතන ඉදියත් ඔච්චරයි බන්. මොකෝ කරේ තියන් දුවන්නද බන් කට්ටිය එකතු වෙලා. ක්ලිප් එක තියෙන්නේ විනාඩියකටත් අඩු කාලයක්. සමහරවිට හැප්පුන ගමන් වෙන්න ඇති.
  5. .::J@S::.

    පව්_බං_මූ

    උබලට ඇහෙන් නැද්ද තවම ත්‍රි වීල් එකක් ආවේ නැහැ කියනව. ඔතන තියන බස් එකේ ගෙනියන්නත් බෑ, බයික් වල ගෙනියන්නත් බැහැනේ බන්. වාහනයක් එනකන් ඉන්න ඕනි. අනික බන් හැම මනුස්සයටම බැහැ ඔහොම ඇක්සිඩන්ට් එකක් උන කෙනෙක්ව හැන්ඩ්ල් කරන්න. හයේ හතරේ පොරවල් ඉන්නවා ලේ දැක්ක ගමන් කලන්තේ දාන.
  6. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    දැන් ඔෆිස් කිය කියා 100යට 200යට *ක දෙනවලු නේද සුද්දන්ට බීච් එකේ?
  7. .::J@S::.

    ලේ දන් දෙන්නන්ගේ MEGA ත්‍රෙඩ් එක

    බර හරියටම 50යි බන්
  8. .::J@S::.

    CDDA

    බම්ප්
  9. .::J@S::.

    VqrzSIaBJBk

    අන්තිම සින් එක තමයි ෆට්ට
  10. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    මාත් ගැහුවේ නෑ බන්. කම්මැලියි දැන් ගහන්න
  11. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    බම්ප් වෙනවට බයේ මෙතන දාල :lol::lol::lol: agar.io තමයි ගහන්නේ දැන් ...
  12. .::J@S::.

    Call Blocker App help

    එහෙනම් මක් කරන්නද. මන් යනෝ එහෙනම්.... :(
  13. .::J@S::.

    බය වෙලා ඇහැරෙනවා

    බම්ප්
  14. .::J@S::.

    Call Blocker App help

    :yes::yes::yes: :yes::yes::yes: :lol: අවුලක් නෑ බන්. නොට් රිචබල් එකත් ෆොර්වර්ඩ් වෙනවනේ mca දාල තිබ්බොත්. ඕක ගැන හිතල අයිඩියා එකක් ගන්න පුළුවන් තරමේ මොලයක් තියන එකෙක් මූට කෝල් කරලා ලොවෙත් නැති එකෙක්ව ඉල්ලයිද... :lol::lol:
  15. .::J@S::.

    Call Blocker App help

    එහෙමත් නැති උනොත් මෙන්න කෝඩ් ටික. මැනුවලි කරන්න https://www.mobile-master.com/support/tips-tricks/mobile-phone-quick-codes/call-diversions.html https://www.mobile-master.com/support/tips-tricks/mobile-phone-quick-codes/call-diversions.html
  16. .::J@S::.

    Call Blocker App help

    අන්න හරි. එහෙම කරලා බලන්න. උබේ ඇප් එකෙනුත් වෙන්න ඇත්තේ ඔය වගේ සීන් එකක් යටින්. අනිවා කරලා බලල රිසල්ට් කියන්න. මට හරි ගියා.
  17. .::J@S::.

    Call Blocker App help

    :baffled::baffled::baffled: ඩයල් පෑඩ් එකට යන්න. ඒකෙ ඉන්නගමන් ඔප්ෂන් කී එක ඔබන්න. එතන ඇති කෝල් සෙටින්ග්ස්. එකේ කෝල් ෆෝවඩින් ඇති.

    No contents