1. .::J@S::.

    සිහි නෑ යකෝ මේවා දැක්කහම

    සිරාවටම එහෙම හිතිලා නම් නෑ බන් උන් ගැන.:rofl::rofl::rofl:
  2. .::J@S::.

    Windows 10 professional 64 bit

    ලබ්බ ඊයේ media creation tool එකෙන් බාල අප්ග්‍රේඩ් කළා. black screen with mouse pointer ලෙඩේ ආව කියහන්කෝ. ආයිත් මුල ඉදන් බාල ෆ්‍රෙෂ් ඉන්ස්ටෝල් එකක් කරන්න ඕනි.
  3. .::J@S::.

    Dialog to Mobitel SMS

    අනික තෝ *සි vm එකක් දැම්මම රිප්ලයි එහෙම දාන්න එපා.
  4. .::J@S::.

    Dialog to Mobitel SMS

    නැහැ නැහැ බන්. මන් හැමදාම රෑ 12 පැනල මැසේජ් කරනවා. අද එකක් වත් යන නැහැ. ඒ පාර උන්ට කතා කලහම කිව්වා ෆෝල්ට් එකක් තියෙයි කියල අද. අනික මගේ ඩේලි රෙන්ටල් ඩේට පැකේජ් එක ඇරෙන්න වෙන මුකුත් දාල නැහැ.
  5. .::J@S::.

    Dialog to Mobitel SMS

    අද උදේ පාන්දර 12 විතර ඉදන් ඩයලොග් වලින් මොබිටෙල් වලට මැසේජස් ගහන්න බැරුව තිබ්බේ. උබල උවමනා කරන මැසේජස් එහෙම ගැහුවා නම් ඩිලිවරි රිපෝර්ට් බලන්න. ඉක්මනට හදන්න බලනව කියල තමයි කිව්වේ කතා කලාම.
  6. .::J@S::.

    Where Do You Go my Lovely

    කෙල්ලෙක්ව මුලින්ම කිස් කලේ මේ සින්දුව යද්දී. තවම හිතට වදින සින්දුවක් kTOMOXbePrA
  7. .::J@S::.

    යතුරුපුවරුව - සමීක්ෂණය

    අන්තිම එක තමා ඉතින්
  8. .::J@S::.

    උබට මොකෝ බන් වෙලා තිබ්බේ?

    උබට මොකෝ බන් වෙලා තිබ්බේ?
  9. .::J@S::.

    සල්ලි පොලියට

    බම්ප්
  10. .::J@S::.

    කෙල්ලේක් ගැන

    ට්‍රයි කරපු එක ගැන ඔහොම වද වෙනවා නම් බුට් එකක් කෑවොත් උබට මොනවා වෙයිද කියල හිතල හිත හදාගනින් බන්.
  11. .::J@S::.

    Font 1කක් හොයාගන්න උදව්....

    http://www.1001fonts.com/thin-fonts.html left side එකේ තියන box එකේ 1 ඉදන් 9 ට නම්බර්ස් ගහල. පේජ් එකෙන් පේජ් එක බලන්න. සමහරවිට හම්බ වෙයි 1ක්
  12. .::J@S::.

    සිහි නෑ යකෝ මේවා දැක්කහම

    මේ මොඩල්ගේ නම කියහල්ලකෝ දන්නා එකෙක්...
  13. .::J@S::.

    හින්දි සින්දු

    හොද ත්‍රෙඩ් එකක් රෙප්++
  14. .::J@S::.

    මංජුල~පීරිස්

    :baffled: මහින්ද මහත්තය අනිවා දිනනවලු, ඒ නිසා චන්දෙ බුලත් කොලේට දෙන්න කිව්වලු. අනිවා දිනනවා නම් අපි චන්දෙ නොදුන්නත් දිනනවනේ.
  15. .::J@S::.

    මංජුල~පීරිස්

    මටත් ඕක කිව්වා ගෙදර අය. අනිවා මහින්ද මහත්තය දිනනවා කිව්වලු. ඉස්සරහට යුද්දයක් එනවා කිව්වලු. ඉතින් මන් ඇහුවා මහින්ද මහත්තය අනිවා දිනනවා නම් යුද්දයක් එන්නේ කොහොමද කියල. අනේ මන්ද, ඔය සීන් එක නිසා අනිවා චන්ද ගොඩක් බුලත් කොලේට හම්බ වෙනවා.
  16. .::J@S::.

    me wage langadi unu athal siddi share here lol

    මේක නම් මරු
  17. .::J@S::.

    ISIS එකට ජොයින් වෙන්න කියල ඊමේල් එකක් ඇවිල්ල :(

    බැදියන්කෝ, බැදිලා මැරියන් ඇමරිකන් කාරයෙක්ගේ තුවක්කු බටේ පුකට බස්සගෙන.
  18. .::J@S::.

    සිහි නෑ යකෝ මේවා දැක්කහම

    වෙන්ඩ බෑ. එක්කෝ ඒකිත් ඕක පේනවා කියලා නොදැන ඇදන් එන්න ඇත්තේ. :rofl::rofl:
  19. .::J@S::.

    කියන දේ කරන පට්ට භාණ්ඩයක්

    hardware acceleration off karala balanna.
  20. .::J@S::.

    සිහි නෑ යකෝ මේවා දැක්කහම

    :baffled: proof නැහැනේ බන්. මන් බොරුවක් කිව්වා කියල හිතාගනින්කෝ එහෙනම් :lol:

    No contents