1. Malinga

    |~ Lovers Avenue ~|

    onna dannum avith inne. oyaata puluvan dan allaganna :lol:
  2. Malinga

    |~ Lovers Avenue ~|

    ah ehenum ithin kiyavana eka leesi vadak namai :D oyaa nathuva paalui gaga hitiye Kandynum :D
  3. Malinga

    |~ Lovers Avenue ~|

    ai pages 50 tikakvath kiyevve nadda ada davasata? :shocked::shocked:
  4. Malinga

    |~ Lovers Avenue ~|

    :rofl: ow ow eeka thama bump venava thamai :D :lol::lol: eeva ithin ehema thamai :p vadakata nathi wali giyahama kattiya
  5. Malinga

    |~ Lovers Avenue ~|

    :rolleyes: sure da oya eyage gf kiyala? :P
  6. Malinga

    |~ Lovers Avenue ~|

    ලොකු වලියක් ගියත් පෝස්ට් එහෙම දාන්න අනිත් අයත් එහෙම දාන අය ඉන්න ඕන. නැත්තම් දාන්න බෑ :D
  7. Malinga

    |~ Lovers Avenue ~|

    :yes::yes: ඒකනම් තාම තියෙනව ද කොහෙද :D
  8. Malinga

    |~ Lovers Avenue ~|

    එහෙම අයත් ඉන්නව :rofl: සෙට් වෙච්ච ඒව තිබුණ. සමහර ඒව දැන් නෑ. සමහර ඒව තාමත් තියෙනව :D
  9. Malinga

    |~ Lovers Avenue ~|

    ඔය මල්වතු, ආතල් ත්‍රේඩ් තිබුණ කාලෙ ඒවල හිටි කෙනෙක්ගෙන් ඇහැව්වොත් කියයි :lol::lol: එහෙම දාපු අය ඉන්නව. :D
  10. Malinga

    |~ Lovers Avenue ~|

    ඒ 1 එකේ නෙමෙයි වෙන්න ඇති. මොකෝ ඒක 2008 එකක්. 07-31-2008, 10:31 PM ආරම්භ කරල 09-25-2008, 01:32 PM අවසන් කරල තියෙන්නෙ :D
  11. Malinga

    |~ Lovers Avenue ~|

    ඔව් ඒ කාලෙ එක්කෙනෙක් දවසකට පෝස්ට් 500, 600 දානව :D මේ වගේ ත්‍රේඩ්වල කියවන එක තමයි කරන්නෙ :D
  12. Malinga

    |~ Lovers Avenue ~|

    කාලෙ‍කදි එහෙම තමයි :rofl: දවසෙන් පෝස්ට් 1000 දාන්න ට්‍රයි කරන්න :P
  13. Malinga

    |~ Lovers Avenue ~|

    ඔය වගේ ලොකු ත්‍රේඩ් කීපයක් ම තියෙනව. :D
  14. Malinga

    |~ Lovers Avenue ~|

    ඒකනෙ කියන්නෙ. :D
  15. Malinga

    |~ Lovers Avenue ~|

    නෑ ඒ තියෙන්නෙ ඒකෙ දෙවෙනි එක. ඒ වගේ 5 වෙනකන් ද කොහෙ ද ඒක ගියා. මං හිටියෙ මුල් එකේ විතරද කොහෙද :lol:
  16. Malinga

    |~ Lovers Avenue ~|

    :yes::yes: ලෝඩ් වෙන්න වෙලා යනවනෙ. එතකොට ක්ලෝස් කරනව. මේකෙ පාර්ට් 2 ආර්ම්භ කරන්න පුළුවන් ඊට පස්සෙ :D
  17. Malinga

    |~ Lovers Avenue ~|

    :rofl: අක්කිල කියල නංගිලටත් මෙයා කියන්නෙ. එතකොට ශේප්නෙ :lol:
  18. Malinga

    |~ Lovers Avenue ~|

    http://www.elakiri.com/forum/showthread.php?t=95157 onna thread eka :rofl:
  19. Malinga

    |~ Lovers Avenue ~|

    mage unusum subapathum post 79k venuven :D
  20. Malinga

    |~ Lovers Avenue ~|

    කොහොමත් ගැහැණු ළමයි නැතුව ත්‍රේඩ් එකක් යන්නෙ නෑ ඉස්සරහට ගොඩක් දවස්. එයාල නැතිවුණොත් මේ ත්‍රේඩ් එක එකතැන :D

    No contents