1. Malinga

    |~ Lovers Avenue ~|

    EK MAL WATTA ඕක තමයි වැඩිම ගිය ත්‍රේඩ් එක. ඒක අල්ලන්න ලේසි වෙන්නෙ නෑ :rofl: ඒක අල්ලනකන් මේ ත්‍රේඩ් එක තියෙන්නෙත් නෑ :D
  2. Malinga

    |~ Lovers Avenue ~|

    සමහර අමාරුයි කියල හිතන දේවල් බොහොම ලේසි වෙන්නත් පුළුවන් :P
  3. Malinga

    |~ Lovers Avenue ~|

    එක සහෝදරියක්නම් ඉතින් බෝල්ට් නිසා තමයි බිසී වෙලා ඉන්නෙ. හැබැයි ඉතින් සයූ නම් වෙන මොකක් හරි නිසා බිසී වෙන්න ඇති:D
  4. Malinga

    |~ Lovers Avenue ~|

    එළ එළ දිගටම කරගෙන යන්න :lol: දෙන්නට ම හෙල්ප් වෙයිනෙ ඒක :P
  5. Malinga

    |~ Lovers Avenue ~|

    එහෙම නෑ මං හිතන්නෙ. තරහ වෙලානම් ඇවිත් කතාකරන්නෙ නැහැනෙ. රිප්ලයි කරන්න කම්මැලි වගේ ඇති එයා. :D
  6. Malinga

    |~ Lovers Avenue ~|

    ගුරුන්ටත් අකුරු වරදිනවනෙ. ඒක නිසා ට්‍රයි කරල බේරෙන්න :rofl:
  7. Malinga

    |~ Lovers Avenue ~|

    :rolleyes: ඉතින් එයාට වැඩ ඇතිනෙ. බැඳපු ගැහැණු ළමයින්ට ගොඩක් වැඩ තියෙ‍නවනෙ කරන්න.
  8. Malinga

    |~ Lovers Avenue ~|

    දෙන්නෙක් එක්ක ත්‍රේඩ් එකේ ‍පිටු 5 වගේ යවලනෙ ලොල්
  9. Malinga

    |~ Lovers Avenue ~|

    එයා ‍ෆෝන් එකෙන් ඇවිත් ත්‍රේඩ් එක බලල යනව ද කොහෙද :rolleyes:
  10. Malinga

    UNBELIEVABLE !!!-OREGON VORTEX-MUST SEE

    එළ එළ ත්‍රේඩ් එක කියවගෙන යද්දි මං මේ කල්පනා කළේ කොයි විද්වතාගෙ මතය ද හරි වෙන්න පුළුවන් කියල. බොහොමත් ම ස්තූතියි අපිටත් නොදන්න ස්ථානයක් ගැන කරුණු ‍ගෙන ආවට. ඒ වගේ ම ත්‍රේඩ් එක දාන්න මහන්සිවෙලා තියෙනව. ඒකටත් ස්තූතියි.
  11. Malinga

    පද පේලි .....

    ඔය ඇස් පියාන ඔ‍හොම ඉන්න ‍රහසක් තියනව කියන්න රහස ඉවර වුණත් එපා මං යනතුරු ඇස් අරින්න ලැජ්ජයි බයයි ගැහෙයි හදවත දෙතොල වියලිලා දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා වැඩක් පලක් කරන්න බැරි නින්ද ඇතත් නිදන්න බැරි මේ අරුමය ද ආදරේ ඔය ඇස් පියාන ..... ස්නේහෙන් නුවන් සැලෙන පිළිතුරු ඔබෙන් එනතුරා ප්‍රේම කෝඩුවෙන්...
  12. Malinga

    windows 8

    Release Preview eka daanna epaa. eeka RC version eka. beta ekata passe aave :D mage subapathum posts 2000 venuven :D
  13. Malinga

    |~ Lovers Avenue ~|

    අක්කි එනකන් ඉඳියි තමයි ඉතින්. ඊට පස්සෙ මාරුනෙ :rofl:
  14. Malinga

    දික්කසාද වූ යුවතියකගේ වේදනාව...

    නව පරපුරේ සංවේදී ගීත බිහිවෙනව. ඒත් ඒව රසිකයන් අතරට යන්නෙ නෑ ගොඩක් වෙලාවට. සමහරවිට ඒ ගීතවල මොනාහරි අඩුපාඩු ‍තියෙන්න පුළුවන්. එහෙම නැත්තම් දැන් යන රැල්ලට ගැලපෙන්නෙ නැති නිසා එහෙම වෙන්න පුළුවන්. මෙවන් ගීතයක් තෝරාගෙන ඒ පිළිබඳ විග්‍රහයක් හා හිතන්නට යමක් ගෙනාවට සසලිට් සහෝදරයට අපගේ ස්තූතිය හිමිවෙනව...
  15. Malinga

    Sandboxie - Security Software

    Sandboxie Beta Version 3.81 ඔය වර්ෂන් එක දැන් වින්ඩෝස් 8 වලට සහය දක්වනව.
  16. Malinga

    windows 8

    15 venida venakota update ekak avith oova fix karala daai. thaama hari activate ekaknum nae habai. eeka nisaa update koi vage vai da danne nae. activate thiyenava eeth eeva echchara sure nae.
  17. Malinga

    windows 8

    maath release preview thamai thaama daala thiyenne. RTM eka thaama damme nae. ara copy karaddi thiyene GUI bug eka samahara ayata thaama thiyenava lu. vena avulaknum danata danaganna nae RTM eke.
  18. Malinga

    |~ Lovers Avenue ~|

    කට්ටිය කවුරුවත් නෑ වගේ :rolleyes:
  19. Malinga

    |~ Lovers Avenue ~|

    ඒකනම් ෂුවර් නෑ ‍හැබැයි. :rofl:
  20. Malinga

    windows 8

    මම ඕක ආපු දවසෙ ඉඳල පාවිච්චි කරන්නෙ :D ඔයා ඩිවලොපර් ප්රිවිව් එක විතරයිනෙ දාල බලල තියෙන්නෙ නේද? Windows 8 Developer Preview එකට පස්සෙ මේ ආපු වර්ෂන් මං පාවිච්චි කරල තියෙනව හැමදාම. Windows 8 Consumer Preview Windows 8 Release Preview දැන් අලුතින් ආපු එක තමයි Windows 8 RTM :D

    No contents