1. Malinga

    |~ Lovers Avenue ~|

    කාල වැඩිවුණොත් මිසක් අමතක වෙන එකක් නෑ ඒකනම් :rofl:
  2. Malinga

    -: I'm the Last :-

    ehenum ithin ada ma daanna :rolleyes:
  3. Malinga

    winrar help

    e kivve WinRar valin deela thiyena error eka penne nae e window eke. eeke thiyena scroll bar eken ehata ganna.
  4. Malinga

    windows 8

    ඔයා ඔය ගොඩක් පරණ වර්ෂන් එකක් ගැන කතාකරන්නෙ. ඔය කියන ගැටලු දැන් නෑ. ඕව සේරම ‍ෆික්ස් කරල තියෙන්නෙ.
  5. Malinga

    |~ Lovers Avenue ~|

    අපෝ ඔව් හොඳට දුවන්න පුරුදු කරල ඇත්තෙ. පව් කැන්ඩිය අදනම් ඉවරෙටම ඉවරයි
  6. Malinga

    |~ Lovers Avenue ~|

    කැන්ඩිය ‍දැන් දේශපාලකයින් වගේ ඒක අපේ පිට දාල බේරෙයි ද දන්නෙ නෑ. සයූත් අපේ බුද්ධිමත් ජනතාව වගේ ඒ කථා අහල අපිට බණියි ද දන්නෙත් නෑ :rofl:
  7. Malinga

    |~ Lovers Avenue ~|

    ඔව් ඔව් බෝල්ට් අයියගෙ ස්වීට් නංගිලටත් එයාට වගේ ම දුවන්න පුළුවන් ඇතිනෙ :rofl:
  8. Malinga

    |~ Lovers Avenue ~|

    සුදු යක්ෂණියොත් ඇතිනෙ ඒක වෙන්න ඇති :lol:
  9. Malinga

    |~ Lovers Avenue ~|

    අක්කි ෆෝන් එකෙන් නිසා ඔයාට දැන්ම දුවන්න වෙන්නෙ නෑ :rofl:
  10. Malinga

    |~ Lovers Avenue ~|

    :lol::lol: අපෝ ඔව් ඒකනම් අමතක වෙන එකක් නෑ තමයි
  11. Malinga

    |~ Lovers Avenue ~|

    වැරදියිනෙ කිවුව. හලෝ යක්ෂණී සුභ උදෑසනක් වේවා කියන්න එපායෙ :P
  12. Malinga

    |~ Lovers Avenue ~|

    ඇත්තට? එහෙනම් ඉතින් ඔට්ටුයි කියල දුවන්න බලන්න :P
  13. Malinga

    |~ Lovers Avenue ~|

    :rolleyes: එහෙනම් ඉතින් දැන් ඕක දිගටම යයි :lol:
  14. Malinga

    |~ Lovers Avenue ~|

    :rofl: අඩේ දැන් මතක නෑ කියන එක වයිරස් එකක් වෙලානෙ :lol: එළ එළ එහෙම කියන එකත් නරක නෑ :D
  15. Malinga

    |~ Lovers Avenue ~|

    ehema da? maaraine eekath hehe එහෙම ද දන්නෙ නෑ. :D ඔයාගෙ බබී කියන්නෙ ඔයාටත් ගස්බන්ඩ් කියල ද?
  16. Malinga

    -: I'm the Last :-

    නඩුවක් දාන්න බුද්ධිමය දේපල කොල්ලකනව කියල :rofl:
  17. Malinga

    |~ Lovers Avenue ~|

    කොහෙ හරි ගිහින් වෙන්න ඇති. :D
  18. Malinga

    |~ Lovers Avenue ~|

    http://www.elakiri.com/forum/downloads.php ooke thiyenne ithin aluthin ena singles download karanna
  19. Malinga

    |~ Lovers Avenue ~|

    ඔව් ඔව් ඕන සුදුසුකම් තියෙනවනෙ :rofl:
  20. Malinga

    |~ Lovers Avenue ~|

    ah adath party ekakata gihilla da meyaa? :D ithin gedara aavahama 50 vithara ekapaara balanna :lol:

    No contents