1. Malinga

    |~ Lovers Avenue ~|

    ඉතින් ඔයා සාමයේ පරවියා නිදහස් කරන්න :rofl:
  2. Malinga

    |~ Lovers Avenue ~|

    :shocked: හරියන්නෙ නෑ. මං ජොබ් කරන්න කැමති නැහැනෙ. ඒක නිසා ගැහැණු ළමයින්ට මාව සුදුසු නෑ :rofl:
  3. Malinga

    |~ Lovers Avenue ~|

    ada thiyenava muulika vataye ekak. habai eyaage nama daala thibune nae. :rolleyes:
  4. Malinga

    |~ Lovers Avenue ~|

    K අකුර C කලොත් විතරයි ලු ඔයා ස්වීට් :rofl:
  5. Malinga

    |~ Lovers Avenue ~|

    :shocked: ඒ ගමන පූසගෙනුයි, පූසගෙ අනාගත බිරිඳගෙනුයි, එයාගෙ අක්කගෙනුයි කියන 3 ගොල්ලකගෙන් කන්න වෙන වැඩක්
  6. Malinga

    |~ Lovers Avenue ~|

    මටත් අක්කිගෙන් කන්න වෙයි වගේ :rolleyes:
  7. Malinga

    |~ Lovers Avenue ~|

    කෝ දැන් මේ අක්කි? තරහ වෙලා ගියා ද? :rolleyes:
  8. Malinga

    |~ Lovers Avenue ~|

    :shocked::shocked: මලා. මං හිතුවෙ චොප්පෙ අයිය ගැන කියන්නෙ කියල. එතන කියල තිබුණෙ චොප්පෙ ගැනනෙ :dull:
  9. Malinga

    |~ Lovers Avenue ~|

    දැන් හැමදා ම බෙහෙත් ගන්න යයිද දන්නෙ නෑ නැති ලෙඩ කියාගෙන :rofl:
  10. Malinga

    |~ Lovers Avenue ~|

    දැන් කන්න ලෑස්තිවෙන්න අක්කි අවිත් වගේ. :rofl:
  11. Malinga

    |~ Lovers Avenue ~|

    :shocked::shocked: meyaata me mak velaa da?
  12. Malinga

    |~ Lovers Avenue ~|

    චොප්පෙ අයියගෙ වයස ද සයුත්? සයූගෙ වයස අර එයාගෙ අයියට ගැලපිලා නිසානෙ දැන් ඔය ජපානෙ ඉන්නව කියන්නෙ :rofl: :P (ඔයානම් අද කනව මාර කෑමක්)
  13. Malinga

    |~ Lovers Avenue ~|

    එහෙම ද? මෙතන ඉන්නෙ පොඩි ළමයි දෙන්නෙක් කිවුවනෙ. අනිත් දෙන්නත් ඒ වගේ පොඩි අය වෙන්න ඇති :D
  14. Malinga

    |~ Lovers Avenue ~|

    එහෙම ද? මංනම් ඒ වගේ ඒව දන්නෙ නෑ :D:D සිංගල් ගැහැණු ළමයිලු :rolleyes:
  15. Malinga

    |~ Lovers Avenue ~|

    ai ithin mal baba kivve innava kiyala :rofl: man danna ayagennum single da double da kiyala danne nathi aya 2,3 inna puluvan.
  16. Malinga

    |~ Lovers Avenue ~|

    ehenum parisamin gihin ennako :) suba rathriyak :) hondata sathutu venna :)
  17. Malinga

    |~ Lovers Avenue ~|

    මං නොදන්න අය ඉන්න පුළුවන්. දන්න අය අතරනම් ඉතින් සිංගල් අය ඉතා අඩුයි :D
  18. Malinga

    |~ Lovers Avenue ~|

    ඒවනම් ඉතින් ත්‍රේඩ් වලි තමයි ගොඩක් වෙලාවට. ගොඩක් දෙනෙක් ඉන්නව ඉතින් :D
  19. Malinga

    |~ Lovers Avenue ~|

    ඔව් ගොඩක් ඉන්නව. එළකිරි එකෙන් යාලුවුණ අයනම් ගොඩක් දෙනෙක් ඉන්නව. තව ඉතින් එළකිරි එකෙන් යාලුවෙලා ඉඳල ඊට පස්සෙ ආයිත් වෙන්වුන අයත් ඉන්නව. තව අය ඉන්නව එළකිරි නිසා ම එහෙම යාලුවෙලා බැන්ඳ අයත්.
  20. Malinga

    |~ Lovers Avenue ~|

    තේරෙන්නෙ නැති එක හොඳයි. මට එහෙම ක්‍රශ් කියන ඒව තිවිල නෑ :rofl:

    No contents