prashna walin lissala yanna ba!!![]()
දෙවැනි Quiz එකට අහුවෙච්ච කෙනෙක් හිටියෙම නැද්ද

කම්මැලියෙක් මු අපොයි
එල එල පස්සේ හම්බෙමු එහෙනම්
ජය වේවා සුභ රැයක් වේවා
තෙරුවන් සරණයි
kammaliyaehenan thread ekak damu single ganu lamainta thamanwa handunwa denna kiyala....![]()

මොන මගුලක්වත් තේරෙන්නේ නෑ අප්පාලිස්සලා යෑමක් නොව. සමහරවිට ඒ ප්රශ්නය මං ගැන හෝ මැ ගැන නොවෙන්නත් පුළුවන්නෙ. මට අසාධාරණයක් වන්නේ නැති නමුත් ඒක නිසා වෙන අයට අසාධාරණයක් වෙන්නත් පුළුවන්නෙ![]()






මොන මගුලක්වත් තේරෙන්නේ නෑ අප්පා
ග්‍රීක් වගේ
එළකිරි එකේ කෙනෙක් ගැනද කීවේ![]()

එළකිරි එකෙනුත් ගොඩ ගිය අය ඉන්නවා නේදතේරෙන්නෙ නැති එක හොඳයි. මට එහෙම ක්‍රශ් කියන ඒව තිවිල නෑ![]()
එළකිරි එකෙනුත් ගොඩ ගිය අය ඉන්නවා නේද
එළකිරි එක නිසා කෙල්ලෝ බෙදා ගන්න බැරුව මරාගන්න ගිය ඒවත් තියෙනවාඔව් ගොඩක් ඉන්නව. එළකිරි එකෙන් යාලුවුණ අයනම් ගොඩක් දෙනෙක් ඉන්නව. තව ඉතින් එළකිරි එකෙන් යාලුවෙලා ඉඳල ඊට පස්සෙ ආයිත් වෙන්වුන අයත් ඉන්නව. තව අය ඉන්නව එළකිරි නිසා ම එහෙම යාලුවෙලා බැන්ඳ අයත්.
ලිස්සලා යෑමක් නොව. සමහරවිට ඒ ප්රශ්නය මං ගැන හෝ මැ ගැන නොවෙන්නත් පුළුවන්නෙ. මට අසාධාරණයක් වන්නේ නැති නමුත් ඒක නිසා වෙන අයට අසාධාරණයක් වෙන්නත් පුළුවන්නෙ![]()


එළකිරි එක නිසා කෙල්ලෝ බෙදා ගන්න බැරුව මරාගන්න ගිය ඒවත් තියෙනවා
ඔය කිව්වා විදියේ වර්ගවල කීප දෙනෙක් නම් දන්නවා
පරණ ය ගැන නම් දන්නේ නෑ

ehema aya aththema nadda?![]()
