1. inspiron

    සිංහල කඩේ සහ මුස්ලිම් කඩේ

    කතා කරලා වැඩක් නෑ. ඉන්න ටිකේ සැපට ජිවත් වෙන්න දන්නේ නෑ. මරණින් මතු සැප හොයන්න යනවනේ :rofl: ඒ මදිවට සැපට ඉන්න එකාටත් කතා හදනවා. දම්මික බෙන්ලිය ගෙනාවම දැක්කනේ
  2. inspiron

    උබ කරල තියන....?

    කැරි වැඩ කරන්නෙපෞත්තෝ එකට ඉන්න උන්ට
  3. inspiron

    ඇයි බන් සිංහල කොල්ලව මැරුවේ

    ඇති යන්තන් මොලේ පෑදිලා දැන්වත් :lol::rofl:
  4. inspiron

    ඇපල් ඇප්ස්

    double tap > multitask press and hold > siri
  5. inspiron

    the meme thread

    explore feed is gone forever :(
  6. inspiron

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    pediris karayat guti kalada:rofl:
  7. inspiron

    Squirt_දිය විදීම

    :D:love:
  8. inspiron

    උබ කරල තියන....?

    5දි අපේ පන්තියේ අහිංසක දුප්පත් එකෙක්ට ගැහුවා බැන්නා තල්ලු කරා.ඉස්කෝලේ එන එක එපාම කරා.7 වසරට යනකන්ම වගේ ඕක තිබුනා.උගේ තාත්තටත් බැන්නා.අපහාස කරා. උට එපාම කරා . පස්සේ අපි ශේප් උනා. සති 2කර කලින් උගේ තාත්තා නැති උනා. මළගෙදරට යන්න හිත දුන්නෙත් නෑ පරණ ඒවා මතක් වෙලා.කලකිරෙනවා :sorry:
  9. inspiron

    Kandy Incident Tweeter

  10. inspiron

    එළකිරියේ අහඹු සිදුවීම්.....

    එළකිරි එක කිව්වම තාම ගොඩක් දෙනෙක් දන්නේ සින්දු ඩවුන්ලෝඩ් කරන සයිට් එකක් කියල.මම වතාවක් එකෙකුට කිව්වා මේක ෆෝරම් එකක් කියල.ඌ අහනවා ඒ මොකක්ද කියල... පස්සේ මම කට වහන් උන්නා...:yes:
  11. inspiron

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    owa ohoma tama bn. sara wada karanne muslim shop ekaka
  12. inspiron

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    මගේ උම්බලකඩ බෝතලේ පතුල පෙනුනා :(:(
  13. inspiron

    Jumanji (2017) බලමු

    brip enakan imu

    No contents