යන ගමනක් හිමිට පලයන්. වැඩියෙන් අක්සලේට් කරනකොට වැඩියෙන් තෙල් පිච්චෙනවා. උබ පිකප් කරන්න හයියෙන් අක්සලේට් කරනකොට පිකප් වෙන්නම තෙල් ගොඩක් පිච්චිලා. 37-43ත් අතර වේගේ තියාගනින්. මන් නං කියන්නේ 35වත් පල. අමාරුයි තමා. කරන්න දෙයක් නෑ. තෙල් ටික බේරගන්න ඕනනේ. ඒවගේම එන්ජිම නවතින්න හදනවා වගේ නිකන්...