චන්ද්‍රිකා මැතිණියගේ විවිධ ප්‍රකාශ, චම්පික විසින් සැලකිල්ලකින් තොරව මාධ්‍ය වෙත ඉදිරිපත් කල කේ.පී සහ මහින්දගේ ඡායාරූප මෙන්ම විවාද වලදී රාජිතගේ දුරදිග නොබලා සිදුකරන ප්‍රකාශ නිසා සිදුවූ හානි නොවන්නට පොදු විපක්ෂය මැතිවරණ සමය තුල මනා හික්මීමක් සහ විනයගරුක බවක් ප්‍රදර්ශනය කිරීම තුලින් යහපාලනයක...