ඩොක්ටර්.....:lol:
counselors & psychotherapist ලාට ඩොක්ටර් කියනව ද බං?
කේෂාන්තයේ ඉදන් පාදාන්තයට වෙනකං බොරුව.......
පෞරුෂය වර්ධනය කරන්න පුළුවන් ද බං එක් දින සමුළු වලින්.......
ඔය පොරගේ කෝස් කාරයෙක් මගේ බැජ් එකේ හිටියා...පැන දෙන්න ගිහින් නාගන්න එකමයි කරන්නේ.....ඇති හැකියාවකුත් නෑ...පැනල නා...