පළවෙනි දේ ඔච්චර රිද්ද ගන්න එපා බං........:baffled:
මේකයි....
උඹ ඔය වගේ වහු කුණු ත්‍රෙඩ් එකක් දෙකක් දැම්මට කමක් නෑ...ආතල් එකට කියමුකෝ......නමුත් නැවත නැවත ඔය වගේ ත්‍රෙඩ් දකිද්දී ඔක්කාරෙට එනව බං......මොනව ද කියපං කෝ ඕවයැ තියෙන්නේ......මෙලෝ රහකට ඇති දේවල් ද?
පොඩ්ඩක් යම් ගත යුත්තක් තියන දෙයක්...