මචං රැඩික්...........
මම නම් ඔය දේවල් ගැන පමණක් හිතල නෙවෙයි මේක ජන විරෝධි ආණ්ඩුවක් කියල කියන්නේ........අවංකව ම ඔය දේවල් සුළු දේවල් වගේ මට නම්........
මෙන්න මේ දේවල් ගැන හිතපං...........
ඇමතිවරුන් ගේ ලේකම් ලා කුඩු කන්ටේනර් නිදහස් කරන්න ලියුම් දෙනවා. දන්නෙ නෑ කියනවා. පරීක්ෂණ නෑ. අගමැතිවරයා තාම...