1. Dinushasankalpa

    2013 Jun 05 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    සිංහල කෝ සින්දු දියන් හින්දි එපා
  2. Dinushasankalpa

    Happy Married Life to SANJEE & Dedunu!

    nihal nelson- "kochchi baila" ahapan :cool:
  3. Dinushasankalpa

    hmm

    hmm
  4. Dinushasankalpa

    Hada Pelanna-Nirosha Virajini ( හද පෙළන්න- නිරෝෂා )

    මං සක්‍රභවන පැත්තෙ ගියා :cool::rofl: මනීෂා කියන්නෙ ඔයාගෙ දුවද ? :rolleyes::love:
  5. Dinushasankalpa

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    එසේයැ එසේයැ... ප්‍රතිවෛරස මෘදුකාංගයද නිමැවූවේ ඒ ලද ආභාශයෙනි... :lol::lol:
  6. Dinushasankalpa

    ~සුදූ~

    අන්ජලීට වඩා සුදූ හොදයි වගේ.. හා හා ඔහොම යං.. ඉසුරු ගෙනෙයි වගේ ලගදිම !
  7. Dinushasankalpa

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    :baffled: ඕකා පුංචි සන්දියේ පටං පරිඝනකය ඇසුරු කල බව නං සැබෑය. :yes: ගේම් ඩීවීඩී ඉල්ලගන්නට පැමිනී මුවාවෙං මල්බබාද මූට මේවා පුරුදු කලේ :oo::dull: නැතිනං මුගේ නොමිලේ දෙන වයිරස් ගාඩ් එකේ කික් එක ලැබූ අයෙක් විශ කුඩු දැමූ ලියුමක් වත් එව්වාද ? :dull:
  8. Dinushasankalpa

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    ooo... ඒ දවස් වල බෝතල් දෙක ගහලා බයික් එක නවනවා කිව්වා කනේ වැලි ගෑවෙන්ඩ.. ඕව් බං.. හොද පාඩං.. මේ.. දොස්තරලා මොකද කියන්නෙ ? මොකක් නිසාද මේ ලෙඩේ වැඩි වෙලා තියෙන්නෙ :dull:
  9. Dinushasankalpa

    Hada Pelanna-Nirosha Virajini ( හද පෙළන්න- නිරෝෂා )

    කාටද මලීෂා කියන්නේ ?
  10. Dinushasankalpa

    EK Married Club-6

    ඔව් එහෙම තමා උනේ :yes:
  11. Dinushasankalpa

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    ඕ :dull: ක්‍රීම් ක්‍රැකර් එකකුයි නෙස්ටමෝල්ට් එකකුයි ගේන්න යන්න හැදුවම මතක් උනා.. මූට දෙන්න ඕනෙ වී එස් ඕ එකකුයි ඩෙවල්ඩ් චිකන් වින්ග්ස් එකකුයි කියලා :baffled:
  12. Dinushasankalpa

    EK Married Club-6

    :oo:
  13. Dinushasankalpa

    EK Married Club-6

    ඕ.. රෑ වමනෙ ගිහිං වෙව්වලා උන ආපු නිසා ඉස්පිරිතාලෙට ගියා.. ගියාම නතර කර ගත්තා :baffled: රාගම
  14. Dinushasankalpa

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    අයියො... කොහොමට හිටිය එකෙක්ද.. ඉස්සර ගනේමුල්ල රන් කරං ඉදලා තියෙන්නෙ මූ කිව්වෙ.. :dull: නෙස්ටමෝල්ට් එකක් වත් අරං බලන්න යන්න ඕනෙ
  15. Dinushasankalpa

    EK Married Club-6

    එපා කරපු උනක් හැදුනා.. ඉස්පිරිතාලෙ හිටියා... රවුටර් එකට කෙල උනා.. ඊයෙ එකක් ගත්තා... ලෙඩ ටිකක් සනීපයි දැං :dull:
  16. Dinushasankalpa

    Happy Married Life to SANJEE & Dedunu!

    ගෑනුංගේ මැදිරියකට නැග්ග කොච්චි පෙර්තයට.. අන්තෘපුර රජ සැප ලැබිලා....... මේවා තමා කෝච්චි බයිලා :rofl:
  17. Dinushasankalpa

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    Thread එක කියවං යද්දි තමා සිද්ධිය මීටර් උනේ බං :baffled: :rofl: අයියො අයියො :rofl::rofl:

    No contents