EK Married Club-6

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මුගේ ඇඟේ තිබුණු රස්නෙට වෙන්නැති රවුටරේ පිච්චෙන්න ඇත්තේ....... :rolleyes:

    hqdefault.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක කරන්න ඌට බෑ..................
    උඹ කොහොමද ඌට එහෙම කරන්න කියන්නේ???????

    *ල්ලක් තියෙන්න එපා යැ ඌට සේරටම කලින්............

    එදත් කිවේ කිඹුලා බොස්. එක සාක්කිකාරයයි ඉන්නේ. සදාචාරත්මක නෑ ඒ සාකි කැඳවීම.. :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එදත් කිවේ කිඹුලා බොස්. එක සාක්කිකාරයයි ඉන්නේ. සදාචාරත්මක නෑ ඒ සාකි කැඳවීම.. :P
    දැන් ඔබතුමා මේ මොකක් ද කියන්නේ.....?????
    මම කිව්වේ ඔබතුමා ගේ බෙල්ල ගැන....
    ඒක කාල ඉවරයි නේ පෙරී..........

    ඔබතුමා මොකක්ද මේකෙන් අදහස් කලේ...........

    ග්‍රීක ප්‍රස්ථාව පිරුලක්-වල් හිතක් ඇති එකාට හැම දේ ම වල්!
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් ඔබතුමා මේ මොකක් ද කියන්නේ.....?????
    මම කිව්වේ ඔබතුමා ගේ බෙල්ල ගැන....
    ඒක කාල ඉවරයි නේ පෙරී..........

    ඔබතුමා මොකක්ද මේකෙන් අදහස් කලේ...........

    ග්‍රීක ප්‍රස්ථාව පිරුලක්-වල් හිතක් ඇති එකාට හැම දේ ම වල්!

    මොළේ පෙඟිලා පෙරාට නිව්මෝනියාව හැදෙයි වගේ අද........ :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියේ පරණ යාලුවෙක් ඇවිත්....... ඇස්. බී.....

    යූ නෝ වට් ඇයි මීන්..........
    යේ...යේ...
    අයි සෝ දැට්....
    හිස් බෑන් ලිෆ්ටඩ්....සැට්ස් වයි හී ඊස් නව් ප්ලේයින් කොක් & බුල්..........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉදිරියේදී මා දින කීපයක් කිරියට නොආවොත් ,
    ඒ අපේ උන්දැගේ එස් පහ සංකල්පයේ සෙයිරි ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස බව කරුණාවෙන් සලකන්න :angry::angry::angry::angry::angry:

    :shocked: :rolleyes: :P
     
    Status
    Not open for further replies.