1. Malinga

    |~ Lovers Avenue ~|

    ela ela TC, Good NIght :D
  2. Malinga

    |~ Lovers Avenue ~|

    vada ivarai vage? :rolleyes::D
  3. Malinga

    |~ Lovers Avenue ~|

    ehenum vadee ivara karala ma ennako :D
  4. Malinga

    |~ Lovers Avenue ~|

    කෝ මේ කට්ටිය?
  5. Malinga

    |~ Lovers Avenue ~|

    ඒක තමයි ඔන්ලයින් ඉන්න අයත් ත්‍රේඩ් එකට එන්නෙ නැහැනෙ. බිසී ඇති ඒගොල්ලො :D
  6. Malinga

    |~ Lovers Avenue ~|

    eevanum kiyanna bae :rofl:
  7. Malinga

    |~ Lovers Avenue ~|

    එහෙම වෙන්නෙ නෑ මං හිතන්නෙ. නැත්තම් ඊයෙ පේන්නවත් හිටියෙ නැත්තෙ :D
  8. Malinga

    |~ Lovers Avenue ~|

    එහෙම ද? ඒක තමයි එහෙනම් බබා නැත්තෙ :D කැන්ඩි නම් පෙරහර බලන්න ඇති
  9. Malinga

    |~ Lovers Avenue ~|

    ah innava da? ela ela. ko anith kattiya?
  10. Malinga

    |~ Lovers Avenue ~|

    api eddi kattiya gihin vage
  11. Malinga

    -: I'm the Last :-

    මේ ත්‍රේඩ් එකේ ස්මයිල්ස් විතරයි ද දාන්නෙ කට්ටියම ?
  12. Malinga

    ............Browser Tips & Tricks (updating)...............

    එළ එළ අපේ කට්ටියව දැනුවත් කරන්න ඔය වගේ ත්‍රේඩ් එකක් දාපු ‍එකට බොහොමත් ම ස්තූතියි. ගොඩක් ප්‍රයෝජනවෙන Add-ons, Extensions, Toolbars, Plugins etc. තියෙනව තමයි. එක් එක්කෙනා එක එක ‍ඒව පාවිච්චි කරනවනෙ තමන්ගෙ උවමනාව අනුව.
  13. Malinga

    |~ Lovers Avenue ~|

    එහෙනම් ඉතින් හෙට වැඩට ගියහම තමයි අද ෆන් එක ගැන තේරෙන්නෙ මං අහල තියෙන විදියට? :rofl:
  14. Malinga

    නෑ ඇයි එහෙම ඇහැව්වෙ?

    නෑ ඇයි එහෙම ඇහැව්වෙ?
  15. Malinga

    |~ Lovers Avenue ~|

    :shocked: එහෙනම් නිදාගන්න තමයි වෙන්නෙ
  16. Malinga

    |~ Lovers Avenue ~|

    sambanda num thiyenne oona nae. meekane dan oyaa install karana samahara free software valata sponsor karanne oya vage eeva. oova samayen software ekka install venava. ehema naththum adware vashayen install vena eevath thiyenava :D
  17. Malinga

    |~ Lovers Avenue ~|

    Suba Upandinayak Veeva!!!! :D
  18. Malinga

    |~ Lovers Avenue ~|

    hambune nae? oyaa ara koheda yanna kalin monaa hari aluth software ekak install kalaa da?
  19. Malinga

    |~ Lovers Avenue ~|

    :yes::yes: දැන් ලංකාවෙත් ඔය සමහර අය එක එක නම් දාගෙන ඒ වගේ කරන්නෙ විවාහ වෙන එකනම් අහල තියෙනව. තායිලන්තෙ වගේ රටවලනම් අනිවාර්යෙන් පිරිමි ළමයෙක් අවුරුදු දෙක්ක මහනවෙලා ඉන්න ඕන ද කොහෙද මං හිතන්නෙ. බොනජාති කිවුවෙ? සල්ලිත් දෙන්න ඕන ද? ඒ කියන්නෙ ඒක නිකන් රැකියාවක් වගේ ද?
  20. Malinga

    |~ Lovers Avenue ~|

    මං ඉස්සරනම් 4 කඩල තියෙනව. ඉස්කෝලෙ යන කාලෙ. කම්මැලිකමට ගෙදර නැවතිල අසනීප වුණා කියනව. දැන්නම් ඒක කඩන්න උවමනාවක් වෙලා නෑ :D

    No contents