මාත් එහෙම තමයි...
හැබැයි පවු වැඩ කරන්නෙත් නෑ...![]()
මං නම් පන්සල් යන්නෙ නැත්තෙ තනියෙන් යන්න තියෙන කම්මැලිකම හා දැන් පන්සල්වලට එන අය හැසිරෙන විදිය නිසා තමයි වැඩිපුර

මං කරනව. උදාහරණයකට මස්,මාලු වර්ග ආහාරයට ගන්නවනෙ.

අන්තිම රන්දෝලි පෙරහරත් අදනේ.....................
ඔව් පෝය. ඔහෙනම් පන්සල් ගොඩක් තියෙනව නේද?

මමනම් පන්සිල්වලින් 2,3,5 ශික්ෂා පද කඩන් නෑ....![]()

pansal nam tiyenawa ape terawadi budu dahama newi meyalage maha yana bududahama adahanne..marry karanawa hamuduruwo..marunu kenek wenuwen bana kiyanakota salli saha bona jaathi aniwaryai..ඔව් පෝය. ඔහෙනම් පන්සල් ගොඩක් තියෙනව නේද?

ඒ පැත්තේ මහායාන බුදුදහම නේද තියෙන්නේ?![]()

දැන් ලංකාවෙත් ඔය සමහර අය එක එක නම් දාගෙන ඒ වගේ කරන්නෙ pansal nam tiyenawa ape terawadi budu dahama newi meyalage maha yana bududahama adahanne..marry karanawa hamuduruwo..marunu kenek wenuwen bana kiyanakota salli saha bona jaathi aniwaryai..![]()
Start> Control Panel> Uninstall a program (oyaa dannavath athi)
kiyana eken ehema toolbar ekak thiyenavanum ho oyaa aluthin daapu software ekak thiyenavanum saka hithena ain karala balanna.

ඕව ඔහොම තමයි. ආදරය කරද්දි ඒ ගැහැණු ළමය තමයි ලෝකෙ ඉන්න හොඳම කෙනා. හදිස්සියෙවත් ආදරේ නැවැත්තුවත් එයා තමයි ලෝකෙ ඉන්න නරකම කෙනා. හැබැයි ඉතින් පහුවෙනිදම පුළුවනනම් තව ගැහැණු ළමයෙක් එක්ක යාලු වෙයි ගොඩක් අය. (සමහර අය ඉන්නව එහෙම නොකරන. ඒ අය ගැන නෙමෙයි කිවුවෙ)![]()

සරලව කිව්වොත් කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි
හොද කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා අවංක හදවත් තියෙන
අන්න එහෙම කෙනෙක් කවදාවත් අරවගේ දේවල් කරන්නේ නෑ
අවංක හිතින්

මමනම් පන්සිල්වලින් 2,3,5 ශික්ෂා පද කඩන් නෑ....![]()

මිට අවුරුදු 22කට විතර කලින් අද වැනි දිනක මා වැනි පින්වත් පුතකු මෙ ලක්දිව ඉපදුනා කියල පොතපතේ සදහන් වෙනව බොලව්

ane manda.hambun na mata,![]()
මිට අවුරුදු 22කට විතර කලින් අද වැනි දිනක මා වැනි පින්වත් පුතකු මෙ ලක්දිව ඉපදුනා කියල පොතපතේ සදහන් වෙනව බොලව්