මෙ වචන ගූගල් එකෙ සර්ච් කරලා බලන්න :P
google in 1998 <--- 1998 ගූගල් තිබ්බෙ මෙහෙමයි
atari breakout <--- මෙකනම් ගෙම් එකක්, ගූගල් ඉමෙජස් වල සර්ච් කරලා බලන්න ( http://images.google.com/ )
do a barrel roll <--- මෙකත් මරු :lol:
calculator <--- PC එකෙ cal එක හොයනවට වඩ ලෙසි, Direct සර්ච් කරල බලන්නත්...