Paypal අරන් රුපියල් දෙන්න. 1$ = Rs100

pixusuran

Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    Paypal අරන් රුපියල් දෙන්න. 1$ = Rs100

    තිය තිය ඉන්නේ නැතුව ඇතුලට ඇවිත් බලපන් බන්.:lol:
    ........................................................
    ........................................................

    මම ලග paypal $9.78 තියෙනවා. මේ ටික අරගෙන මට රුපියල් 1000 ක dialog reload එකක් දෙන්න පුළුවන් කාටද? :rolleyes::rolleyes:
    ලොකු උදව්වක්. ඒ වගේම උබලටත් වාසියි. මොකද 1$ = Rs 132 ක් වගේ වෙන නිසා..
    උදව් කරන්න විදියක් නැත්නම් බම්ප් එකක් හරි දාල යන්න.:oo:
     
    • Like
    Reactions: lasankandy

    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    paypal verify කරලා නෑ බන්. එනිසා ඒකෙන් දාන්න බැහැ.
     

    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    1. 1$ වලට 132 ලැබෙන්නේ නැ 126-128 වගේ..අනික ඕක ට්‍රාන්ස්ෆ්ර් චර්ජෙස් කැපෙනවා..

    එහෙනම් 900ක් වත් දියන්කෝ.
     

    mihisoft

    Member
    Jan 13, 2009
    29
    1
    0
    පට්ට පට්ට.. lankareload.com එකෙන් PayPal එකේ තියෙන සල්ලි දාගන්න පුලුවන්. :D