1. dath kimbula

    2014 Feb 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වත්තෙ පාත්ත මස්සිනා ඉස්සුවා කියහං ඉතිං...............:rofl::rofl::rofl::baffled:
  2. dath kimbula

    2014 Feb 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේක කන්ටිනියුවේෂන් කමෙන්ට් ගනයට අයිති වැඩසටහනක නිසා ගේය පද රචකයන්. සංගීතඥයන හෝ ගායකයන් ගැන කියන්නෙ නෑ...... නැවත අර සුපුරුද වැඩසටහන් වලදි කියන්නම්
  3. dath kimbula

    2014 Feb 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ridila... anaathayanta mona bumble bee da....... adapan....... thawa ara wage repek set weyan thota mekata sidei niyameta:rofl::rofl::rofl:
  4. dath kimbula

    2014 Feb 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    tell me why are we so blind to see that the one we hurt are you & me
  5. dath kimbula

    EK Married Club-9

  6. dath kimbula

    උදාරිට ගෞරව උපාධියක්

    ලංකාවෙ නල්ල මලේ අ.හු.වේ.පු.ලා කී දෙනකේට ඔය ගෞරව උපාධි දීල තියනව ද බං..... අර මර්වියටත් තියෙන්නේ ආචාරිය පට්ටමක්.........
  7. dath kimbula

    Dell Studio | සංගීතය අලුත් කරන සංගීතය

    මේ සිංදු සෙට් එකේ නිරෝෂ ගයන සද තනියම ඇහුවා.... ඒක ජෑස් සංගීත අඛයයන මත ගැයෙන ගීයක්.......... නමුත් මේකෙ දී ඇහෙන්නේ දඩි බිඩි සංගීතයක්. මේ පද රචනය බොහොම සෞම්‍ය ප්‍රේම ගීතයක්. ඒකට මේ සංගීතය ගැලපෙන්නෙ නම් නෑ. අනික අර කලින්ම රුවන් ගායනා කරපු ආලප් කොටස..ඒක මේ ගීතයට සම්පූර්ණ...
  8. dath kimbula

    EK Married Club-9

    ඔය විදියට ප්‍රෙමා්ෂන් කරන්න බෑ බං...... කරන්න යන දේ ප්ලෑන් කරන්න ඕන......... අනික ලබ්බ නේ....මොන මල ඇණයක් කොරන්න ඉන්නවද ෂුවර් නෑ.........:baffled:
  9. dath kimbula

    කොතලාවල හමුදා විශ්ව විද්යාලය (KDU)

    කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඔබ ඇතුලත් වනවා නම්..... 1- ඔබේ උපාධිය ඉමහත් කොට පිළි ගැනෙනුයේ ආරක්ෂක සේවය සදහා වන බව සැළකුව මනාය. 2- ඔබ උපාධිය සම්පූර්ණ කළ අනතුරුව යම් පුහුණුවකින් පසුව ඔබ ආරක්ෂක සේවයේ අධිකාර ලත් නිළයකට බදවා ගැනේ. 3- ඔබ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය සහ ආරක්ෂක මාණ්ඩලික...
  10. dath kimbula

    EK Married Club-9

    කුකුළණි තොපි කොහි ද????
  11. dath kimbula

    දිය රකුස්ට අපහාස කල B_i_n_g_o එලකිරියෙන් සමුගනී

    ඔව්......!! ඇයි අවුල් ද තොට ගස් උරුලෑව............????:growl::growl::growl::growl:
  12. dath kimbula

    දෙන්න හිතෙනව හොම්බට 60ක්..

    සමහර වෙලාවට මේකෙ යන සමහර ත්‍රෙඩ් දාන උන්ට (කෙල්ල ගේ අක්කට අනින්නද?, අහිකුණ්ඨික කෙල්ලෙක්ට අහවල් එක කරන්න? වගේ) නම් අනින්න නෙවෙයි හිතෙනනේ අනාගත පරම්පරාවම නැති වෙන්න දෙන්න උන් ගේ අහවල් ඒව ඉස් මුදුනින් මතු වෙන්න................ හොම්බට හැටක් අනින්න හිතෙන්නෙ නම් ඔය මහා ලොන්ත වලි දාගන්න උන්ට........
  13. dath kimbula

    දිය රකුස්ට අපහාස කල B_i_n_g_o එලකිරියෙන් සමුගනී

    ඔන්න ඕක අල්ලලා දාපල්ලා.... මම ඒ වෙලාවෙත් කිව්වෙ සාධක නැතුව පිළිගන්න බෑ කියල........ අනික ලොක්කත් සද්දක් නෑ........ මචං දිය‘කුස්, ගයා......ඔන්න ඕව අල්ලලා දාපල්ලා බං....... ඌ කරපු දේම උඹල කරන්න ඕන නෑනේ.............
  14. dath kimbula

    කෞෂල් ලොකුආරච්චි වරද පිළිගනී

    හ්ම්..හ්ම්.... විනය නම් අන්තිමයි දැන් ඉන්න උන් ගේ.........:dull::dull:
  15. dath kimbula

    huuuuuuuuuuuuuuuuna problem

    මුං ගේ අම්මලට ***** වේ** ගේ පුතාල කොහේ හරි කිඹුල් නමක් ගාවනව මයි උන්ගේ අලුගුත්තේරු පර වැඩ වලට.................:angry::angry::angry::angry::angry::growl::growl::growl::frown:
  16. dath kimbula

    huuuuuuuuuuuuuuuuna problem

    hangapiya..... oka thama ara demand hoona..........
  17. dath kimbula

    [Announcements] ElaKiri Interactive Radio !

    හෙට දිනයේ දී ඔබ වෙත ගෙන එන්නේ හෙල විරහ ගීතයේ එන ආත්මය අමතන, ආත්මය ස්ඵර්ශ කරන ගීත 21යි............................
  18. dath kimbula

    [IMG]

    [IMG]

    No contents