සල්ලි තියන හැම එකාම කලු සල්ලි සුදු කරපු උන් නෙවෙයි බන් උබලා වගේ උන් එක්කනේ රටවල් හදන්න යන්නේ :lol:
Nft වඩේ තනිකර උනේ ට්‍රාන්ස්පේරන්සි එකක් එක්ක බන් වෙන දෙයක් ඕනි නෑ උගේ ගිග් එකත් හැමෝම දැන්ගෙන හිටියා කොච්චර ඔර්ඩර්ස් තිබ්බද නැද්ද කියලත් දැනගෙන හිටියා ඕක වෙච්ච දවස් වල , අනික උට ෆයිවර් ඔෆීශියල්...