මාලිමා ආණ්ඩුවට තවත් බරපතල චෝදනාවක්. සුදුසු නිලධාරීන් සිටියදී නදීකගේ බිරිඳ සමුළුවට යවලා? ජනපතිතුමනි, සොයා බලන්න
__
මෙවර ඕස්ට්‍රේලියාවට ආසන්න දූපත් රාජ්‍යක් වන සමෝවා හි දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුව සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ආරාධනා කර ඇතත්...