1. dath kimbula

    Pizza Hut eke කුස්සිය කක්කුස්සියක් වේ

    ඒක නේ මල්ලි අපි ගෙදරදිම පීට්ස හදන්න කියල දුන්නේ...........
  2. dath kimbula

    මොකක්ද අමාරුම?

    යකො හරුප දෙසා වදාරන එක නවත්තපල්ල කෝ මේ ආතල් එකක් ගන්න වෙලාවෙවත්.......ඇට බිජ්ජො ටික..........:මල පැන්න මූණ:
  3. dath kimbula

    පැටියා හුගක් වෙනස් වෙලා

    අර රෝඩ් රනර් පිටිපස්සෙ එළවන එකා................... ඌ ඒ ජාතියෙ එකෙක්................
  4. dath kimbula

    මොකක්ද අමාරුම?

    ඒව දේව රහස්.......:dull::oo: උඹ වගේ එකෙක්ට කියන්න තහනං...අනික අහගන්නව නම් පඩුරු පාක්කුඩං ඔප්පු කරල දණ්ඩ නමස්කාරයෙන් ඉල්ලා හිටින්න ඕන හතරමං හන්දියක් මැද්දෙ අමු හෙලුවෙන් ඉදලා.......... නි.වැ.බ.ය.ම.ය.:dull:
  5. dath kimbula

    මොකක්ද අමාරුම?

    උඹලට වඩි අපි ගේම් කරයෙ තමා හරිය..... ඒකනේහ් පැටියෙක් සහ පැටික්කියෙක් ඉන්නේ...........:P:P:P තොපිට පුළුවන් ද ඒවා!!!:P මේකට නම් ගැඹුරට ම සිදෙයි දැං!!!!:rofl::rofl:
  6. dath kimbula

    මොකක්ද අමාරුම?

    කිඹුල්ලුන්ට කොහෙද බං නැටි.......නැටි තියෙන්නෙ ගෙඩි වලට, කරල් වලට..... සත්තුන්ට තියෙන්නෙ වලිග...... කිඹුල්ුන්ට තියෙන්නේ බාව............. ඉතිං නැට්ටක් නෑ තමා ඕයි..............:baffled::baffled:
  7. dath kimbula

    මොකක්ද අමාරුම?

    හූ..හූ...... ඔයා පල් වුණා...ඔයා පල් වුණා..... (පොඩි කාලෙ වගේ!):rofl::rofl::rofl::rofl:
  8. dath kimbula

    මොකක්ද අමාරුම?

    මට නැට්ටක් නෑ බං උඹට වගේ..........ලොල්ස්:lol::lol::lol:
  9. dath kimbula

    මොකක්ද අමාරුම?

    මම කිව්වෙ එන්ලයිට්න් වෙන එක ගැන නෙවෙයි මචං. බුද්ධත්වයට පත් වෙන එක ගැන, සහ ඒකත් මනුස්සයෙක් කලා නම්, නොහැක්කක් නොමැත කියල මේ ලෝකෙ මිනිසුන්ට ඇචීව් කරන්න පුළුවන්.
  10. dath kimbula

    මොකක්ද අමාරුම?

    ඇයි උඹ වගේ උන්ට මොළේ දෙන එක..............:dull::dull::dull::dull::dull:
  11. dath kimbula

    Breaking News : Facebook වහනවා – රජය

    මේ ෆොටෝෂොප්...... ඩෙෆා... හදපු ගස් ගෝනට මතක් වෙලා නෑ පෙබරවාරි වලට දවස් 30ක් නෑ කියල.......:rofl::rofl: එපික් ෆේල්...................:rofl::rofl::rofl::rofl::rofl:
  12. dath kimbula

    මොකක්ද අමාරුම?

    මේ ලෝකයේ අමාරුම දේ බුද්ධත්වය ලබා ගන්න එක...... ඒකත් සිද්ධාර්ථ ගෞතම කියල මනුස්සයෙක් කලා............ ඒ නිසා මම නම් හිතන්නේ අමාරු දේවල් ලෝකෙ තියනව කරන්න, බට් බැරි දේවල් නෑ කියල........ ඒක තමා මගේ උද්යෝග පාඨය. -සිද්ධාර්ථ ගෞතම බුද්ධත්වය ලැබුවා නම්, අනික් ඇචීව්මන්ට්ස් ටොයිස්යැ-
  13. dath kimbula

    පැටියා හුගක් වෙනස් වෙලා

    කෙල්ල දැක්කොත් ළිදේ පනිනවා යකෝ!!!!!:dull::dull:
  14. dath kimbula

    කෑම_පිසුවෙමි

    පිසුව ඒවයෙ ෆොටො එකක්වත් දාපං කෝ බලන්න..............
  15. dath kimbula

    පැටියා හුගක් වෙනස් වෙලා

    යකෝ කවි කියල ආතල් එකක් ගන්න හිටියා.......මදෑ.....මම එද්දී මේ වේසාවො ටික ඔක්කොම මාරු............ තොපිට කපුටොම කොටපියව්, රෑට ඇද තෙමියව් තොපිට, තොපිට මර්වින් සිල්වයි ගීත කුමාරසිංහයි පෙනියව් රෑට හීනෙන්..........................
  16. dath kimbula

    පැටියා හුගක් වෙනස් වෙලා

    ජෙප්පන් ගේ පිට කසනා වදුරාණ මෙහි විත් මෙහිම රෙන කට ඇද කිරළාණ විසිල් පමණමය බල්ටිය නැති කෝණ පැටියට අරිනු දෙනු බැරි දැන ගනු සේන ලෙඩෙක් ආව..වැඩේ ඉවර කරලා තොට දෙංඥ්ඥං වල් බාවා
  17. dath kimbula

    පැටියා හුගක් වෙනස් වෙලා

    තෙිට ඉතිං තේරෙන්නේ ගෑනුන්ට ජිගි ජිගිය දැම්ම කියල මේකේ ත්‍රෙඩ් දාන්න විතරයි නේ..............:dull:
  18. dath kimbula

    පැටියා හුගක් වෙනස් වෙලා

    කවුද යකෝ වලියට කවි ............................කියන්නේ කවුද කවුද පැටියට අපෙ ...........................පුප්පන්නේ කවි නොලියනා මේකව ඇයි .....................මඩවන්නේ තොපි සැම දෙනට සද මෝල් ද ................කියපන්නේ
  19. dath kimbula

    2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    වර වර අනාත තට්ට කුකුළා......................... අපි ෆුල් සප් එක දෙනවා.............:):)

    No contents