උඹට මේක තේරුම් ගන්න ම නං ඕනෙ, දැං තියන දේශපාලන බලඅධිකාරිය එක්ක මේ කියන දේවල් ගලප ගනින්. නත්තං පරණ සමාජවාදී සෝවියට් පාලනයත් එක්ක ගලපගනින්, නැත්තං සදාම් හුසේන්, හිට්ලර්, බොකස්සා, බෙනිටෝ මුසෝලීනි, ප්‍රේමදාස ඕන කෙනෙක් ගේ පාලනයත් එක්ක........
මේක සර්ව කාලීන/සර්ව භෞමික කතාවක් බව- පාහර දේශපාලන ක්‍රමය...