(1)මිත්තරයා....එහෙනම් අපිටත් බෞද්ධාගමික නීතිරීති, වත් පිළිවෙත් කියල ඔබලාට අනුරාධපුර පැත්ත පලාතෙ එන්න බැරි වෙන්න වැඩ සෙට් කරන්න පුළුවන්. මහනුවර දිහා බලා ගෙන බත් කන්න බැරි වෙන්න නීති හදන්න පුළුවන්. මේ අහන්නේ ඔබේ ආගමේ ඊනියා නීති ගැන නෙවෙයි. මානුෂ ධර්ම ගැන. මානුෂ ධර්ම වලට අනුව ඔබ කියන දේවල්/ඔබේ ආගමේ...