1. Malinga

    |~ Lovers Avenue ~|

    එළ එළ අනිත් කට්ටිය තාම කනවද දන්නෙ නෑ
  2. Malinga

    |~ Lovers Avenue ~|

    එළ එළ ‍එහෙනම් ඉතින් කන්න පුළුවන්නෙ. අනිත් අයගැන දන්නෙ නෑ තමයි :D
  3. Malinga

    වචනෙන්_වචනේ...

    wedding
  4. Malinga

    -: I'm the Last :-

    ai keyboard eka anith paththata harevve naththe?
  5. Malinga

    |~ Lovers Avenue ~|

    ගැහැණු ළමයි උයනවද? ඇයි එයාල මැච් බලන්නෙ නෑ?
  6. Malinga

    -: I'm the Last :-

    haa ehenum kamak nae :P man hithuva me oluven hitagena type karanne kiyala :P
  7. Malinga

    -: I'm the Last :-

    oluven hitagena da inne dan?
  8. Malinga

    |~ Lovers Avenue ~|

    මොකෝ වෙන්නෙ? අද කට්ටිය නෑ වගේ. ගැහැණු ළමයි ටිකත් නැ‍හැනෙ
  9. Malinga

    |~ Lovers Avenue ~|

    අහ එහෙනම් එළකිරි එකේ දන්න එකම කෙනා සයූ කියමුකො :D
  10. Malinga

    |~ Lovers Avenue ~|

    එහෙම ද? මං දන්නෙ නෑ එහෙම කෙනෙක්ව මං හිතන්නෙ :D ඕව ඉතින් ඔහොම තමයි
  11. Malinga

    |~ Lovers Avenue ~|

    එහෙම ද? එහෙනම් ඉතින් ඔයා ආරක්ෂිතයි වගේ :rofl: mage unusum subapathum post 78k venuven :D
  12. Malinga

    7000!!!

    ela ela mage unusum subapathum malli :D
  13. Malinga

    |~ Lovers Avenue ~|

    වෙන ජපන්වල ඉන්න අය දන්නෙ නැහැනෙ කවුද කියල :rolleyes:
  14. Malinga

    |~ Lovers Avenue ~|

    :rofl: ඒක තමයි නේද? ඒත් දන්න අය ඔයාව බැල්ක්මෙල් කලොත් තමයි වැඩේ :rofl:
  15. Malinga

    |~ Lovers Avenue ~|

    කට්ටිය පොලිමට අවුට් වෙලානෙ. දැන්නම් ඉතින් පරාදයි වගේ මැච් එක :baffled:
  16. Malinga

    |~ Lovers Avenue ~|

    :shocked: මං කොහොම ද බැල්ක්මේල් කරන්නෙ? මං ඔයාගෙ බබීව දන්නෙ නැහැනෙ :rolleyes:
  17. Malinga

    |~ Lovers Avenue ~|

    කට්ටිය එහෙ ගියොත් සයූට ලංකාව‍ට එන්න වෙයි :rofl:
  18. Malinga

    |~ Lovers Avenue ~|

    අන්න එහෙම ඉන්න :P :rofl:
  19. Malinga

    |~ Lovers Avenue ~|

    කට්ටිය බිසී වෙන්න ඇති එකපාරට විකට් දෙකක් ගියා ද? අදත් කන්න වෙයි ද දන්නෙ නෑ ඔහොම වුණොත් :rolleyes:
  20. Malinga

    |~ Lovers Avenue ~|

    එළ එළ කට්ටිය නෑ වගේ නේද? :D

    No contents