වින්ඩොස් 8 සෑහෙන්න හොඳයි. ටච් වලට කියල විශේෂයක් නෑ මවුස් එකෙන් ටච් වලින් කරන්න පුළුවන් සේරම කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. ස්පීඩ් එක දැනෙන මට්ටමට වැඩිවීමක් තියෙනව. ඒ විතරක් නෙමෙයි සමහර හොඳ පහසුකමුත් තියෙනව. ISO එකක් කෙලිනම මවුන්ට් කරන්න පුළුවන් වෙනත් සොෆ්ට්වෙයාර් එකක් භාවිතා නොකර. USB 3.0...