1. Dinushasankalpa

    EK Married Club-5

    නෑ .. මං කිව්වොත්.... අක්කෙ අයියට සොරි කියන්න ලැජ්ජයිලු.... මට කෝල් කරලා කිව්වා කියන්න කියලා... අද ඉදං ගෙදරදි ලැප් එකට අත තියන්නෙවත් නැතුව ගෙදර වැඩ ඔක්කොම කරන්නං කිව්වා.. ගෙදර ආවම මොකුත් උනේ නෑ වගේ කථා කරන්න කියලා.. වැඩේ ශේප්.. :cool::cool:
  2. Dinushasankalpa

    EK Married Club-5

    :dull: සිරාවට.. ඒක නතර වෙන්නෙ නෑ කියන්නෙ.. ටැප් එක ඇරියා වගේ කියවනවලු.. හොදම වැඩේ තමා.. කිඹුල් මාමා දවල් කියලා තිබ්බා අර ගෑණු දරුවා හිටියෙ නැත්තං බොසාට නෙලනවා කියලා.. ඕං දැං බොසා කිව්වා කිඹුල් මාමාව මුනගැහෙන්න යනවා කියලා... ‍මේ වනවිට කිඹුල් මාමා සුනක කක්කා නාසයේ ගාගෙන ඉන්න කේන්තිය බොසා පිටිං...
  3. Dinushasankalpa

    EK Married Club-5

    මාත් දන්නවා.. අපි දවසක් ඒ පාරෙ යද්දි ඔහේ පෙන්නුවේ ඒ ගෙවල්...:dull: මං අක්කට ඕක කියලා ප්‍රශ්නෙ සමාදාන කරලා දෙන්නද ? :rolleyes::D
  4. Dinushasankalpa

    ඡායාවක් සේ .....

    Thanks machan :)
  5. Dinushasankalpa

    EK Married Club-5

    :rofl: :P අනේ තරි මාමා :dull:
  6. Dinushasankalpa

    EK Married Club-5

    ගෑනු කවද්ද හිතෙන දේ කිව්වෙ :rolleyes::rofl:
  7. Dinushasankalpa

    EK Married Club-5

    අද සෑ තමා සෑ..:P ඩිශුම් ඩිශුම් :dull::baffled:
  8. Dinushasankalpa

    EK Married Club-5

    අනේ මාමෙ.. මං කැමරාවක් ගන්නකං ඉදලා කට උලන්න යන්න බැරිද ?
  9. Dinushasankalpa

    EK Married Club-5

    සිය රට දේ සිරි සැප දේ.. (නදියට හැර ):rolleyes::rofl::dull:
  10. Dinushasankalpa

    EK Married Club-5

    රාජ්‍ය සම්මාන ලබාගත් කථාවක්:rofl::rofl:
  11. Dinushasankalpa

    EK Married Club-5

    :rolleyes: ශුවර්ද ඇහුවා කියලා ??
  12. Dinushasankalpa

    EK Married Club-5

    මට අද දවල් නිකමට වගේ හිතුනා ඔහොම දෙයක් හැන්දෑවට වෙයි කියලා..:yes: උඹෙත් පොඩි පෙර වැරදි කීපයක් තිබිලා තිබුනා නෙ :dull::dull:
  13. Dinushasankalpa

    EK Married Club-5

    කාලෙකට පස්සෙ අනුංගෙං කොපි නොකර උඹම ගලපලා වාක්‍ය 3ක් 4ක් ලිව්වාමයි නේද ඔය ? :rolleyes::rolleyes::love::love::love: :rofl:
  14. Dinushasankalpa

    EK Married Club-5

    වලි.. ? :dull: :baffled::baffled::baffled:
  15. Dinushasankalpa

    EK Married Club-5

    :rolleyes: එළ එළ .. ජයවේවා... කැමරාවටත් වඩා හොද ලෙන්ස් ටිකක් තමා වැදගත්.. :D:D:yes:
  16. Dinushasankalpa

    EK Married Club-5

    ගනං එක සමානයි නං මෙහෙන් ගන්න එක හොදයි නේද අයියෙ.. වොරන්ටි කේස් ආවොත් එපා වෙනවා නෙ නැත්තං... හැබැයි එහෙට එන එකෙයි මෙහෙට එන එකෙයි කොලිටි එක වෙනස්ද දන්නෑ :dull::dull:
  17. Dinushasankalpa

    EK Married Club-5

    අහෝ... බිස්නස් එකකට නෙවෙයි... නෑ කිව්වට ඉතිං වැඩ ආවොත් කරනවා :rolleyes::rofl:
  18. Dinushasankalpa

    EK Married Club-5

    ඇයි මොකො බොස් උනේ ? :rolleyes::rolleyes::confused:

    No contents