EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ මොකෝ වෙන්නේ... එනකොටම දැක්කෙ මම පටන් ගන්න හදන බිසිනස් එකට තව උන් බහින්න හදන සීන් එකක්... :P
    අහෝ... බිස්නස් එකකට නෙවෙයි...
    නෑ කිව්වට ඉතිං වැඩ ආවොත් කරනවා :rolleyes::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙයි මෙහෙයි කාමර වල වෙනසක් නෑ බන් .. මම අර ඩුවල් ඩිස්ප්ලේ wifi තියෙන එකක් බැලුව samsung එක බාත් 4000ක් බන් මෙහෙ සල්ලි වලින් 16700/- වගේ DSLR නම් සුපිරි භාණ්ඩ ටිකක් තිබ්බා .. android OS එකක් තියෙන DSLR ඒවාත් තිබ්බ ... මෙහෙන් ගන්න එක හොඳයි බන් වොරන්ටිත් තියෙනවනේ .. ඕනේ නම් ගෙනල්ල දෙන්නම් .. ජුනි යනවා ආයේ

    උඹ කැමරා එකක්ද නැත්නම් ෆෝන් එකක්ද බැලුවේ... :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම හිතුවා ඔටුවයි උගේ ගෝලයයි මේ පැත්තේ කැරකෙනකොටම ඕක වෙයි කියල :rofl:
    :rofl: :rofl:
    කීප තැනකින්ම ජබුක් හඬවල් ඇහුනා :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ මොකෝ වෙන්නේ... එනකොටම දැක්කෙ මම පටන් ගන්න හදන බිසිනස් එකට තව උන් බහින්න හදන සීන් එකක්... :P

    මට උඹේ කැමරාවේ සටහන් වෙච්ච දේවල් දැකල ඔය ආසාව ගියා :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියන ලබ්බක් පැහැදිලි කරලා කියපන් :frown:
    පැහැදිලිව ද!!:dull:
    මම ඊයෙ ගෑණි ගේ චොර මූන බලන්නත් හිත හදා ගෙන කලින් ගෙදර යන එකත් කට් කරගෙන අරුන් දෙන්නට උපදෙස් දුන්නයි කියහං කෝ......

    දැං උන් දෙන්නා වලි........

    මට එපා වෙලා ඕයි ඉන්නේ................:dull::dull::dull::dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උන් නම් උඹ වගේ නහයෙන් අඬන්නේ නෑ :rofl: යකෝ බොන්න නෙමේ කාලා ආතල් එකේ නාන්න යන්නේ ස්විමින් පූල් එකේ :P එක පාරකුත් ගියා කිඹුල් මාමලාගේ ගෙවල් හරියේ නාන්න :D එනවනම් වර ;)

    මම දැන් ට්‍රැවලර්ස් ලගේ නිත්‍ය සාමාජිකයෙක් :cool:

    :oo: මොකට කියනවද.....??
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම හිතුවා ඔටුවයි උගේ ගෝලයයි මේ පැත්තේ කැරකෙනකොටම ඕක වෙයි කියල :rofl:
    :P මට තෙරුනා උබලගෙ වෙනසක් මම ඔක කියනකම්ම තම්යි බලන් හිටියෙ:oo:
    මම හොන්ස්ට් එක්ක පුද්ගලික තරහක් නැහැ:P යාලුකමකුත් නැහැ උබලත් එක්ක වගෙ
    බලපන් ඔනනම් උගෙයි මගෙයි ගිය වලි :P
    අනික උබලා තරහා උනා කියලා මම තරහා වෙන්න ඔන නැහැනෙ මම තරහා උන් එක්ක උබලා
    තරහා වෙන්නෙ නැහැනෙ:P ඔය කිබුලාගෙ සින් යන්නෙ හැමදාම උදෙ මම උදෙට නැහැ කියලා
    උබලා හොදටම දන්නවා ඉතින් වලිය මොකක්ද කියලවත් නොදැන මම කොහොම්ද එක එකාට බනින්නෙ බන් තරියා:confused:

    අනික ඉන්න තැනට එන යන තැනට මම නම් ගරහන්නෙ නැහැ මැරිඩ් කල්බ් එකෙ එකෙකුටවත් විරුද්දව මම වචනයක් කියලා නැහැ ඉතින් ඇයි උබ මගෙ ගොලයා කියලා කියන්නෙ අරු:dull::frown:

    උබ එක්ක තරහට නෙමෙ මෙ ටික කිවුවෙ පහදන්න විතරයි:cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැහැදිලිව ද!!:dull:
    මම ඊයෙ ගෑණි ගේ චොර මූන බලන්නත් හිත හදා ගෙන කලින් ගෙදර යන එකත් කට් කරගෙන අරුන් දෙන්නට උපදෙස් දුන්නයි කියහං කෝ......

    දැං උන් දෙන්නා වලි........

    මට එපා වෙලා ඕයි ඉන්නේ................:dull::dull::dull::dull::dull:

    :rofl::rofl: මටත් කිව්වා ... බොට තිබ්බේ බිසිනොස් ලයින් එක ගැන පහදලා අරුගේ කන් දෙක පාත් වෙන්න දෙසන්න :rofl: උඹ වැරදි පැත්තට දෙසලා වගේ ... ගාපිය ඌරෝ පොල් දැන් :rofl:
     
    මේ කවර පයන්නක් ද?
    මුං උඹයි මායි එකට දාන්නේ...............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දුක හිතුනා බං........:dull::dull:

    අනික ඊයෙ මම පැය ගානක් දුන්න උපදේස වලට වඩා හොදයි මම උලා ගත්ත නම් කට බල්ලෙක් ගේ **කේ:dull::dull::dull::dull::dull:

    :baffled::dull: වැරදි ලයින් එකක් ෆෝම් කරලා මෙයා...... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දුක හිතුනා බං........:dull::dull:

    අනික ඊයෙ මම පැය ගානක් දුන්න උපදේස වලට වඩා හොදයි මම උලා ගත්ත නම් කට බල්ලෙක් ගේ **කේ:dull::dull::dull::dull::dull:

    කියන ලබ්බක් පැහැදිලි කරලා කියපන් :frown:

    පැහැදිලිව ද!!:dull:
    මම ඊයෙ ගෑණි ගේ චොර මූන බලන්නත් හිත හදා ගෙන කලින් ගෙදර යන එකත් කට් කරගෙන අරුන් දෙන්නට උපදෙස් දුන්නයි කියහං කෝ......

    දැං උන් දෙන්නා වලි........

    මට එපා වෙලා ඕයි ඉන්නේ................:dull::dull::dull::dull::dull:
    :baffled::baffled:
    හපොයි..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙයි මෙහෙයි කැමරා වල වෙනසක් නෑ බන් .. මම අර ඩුවල් ඩිස්ප්ලේ wifi තියෙන එකක් බැලුව samsung එක බාත් 4000ක් බන් මෙහෙ සල්ලි වලින් 16700/- වගේ DSLR නම් සුපිරි භාණ්ඩ ටිකක් තිබ්බා .. android OS එකක් තියෙන DSLR ඒවාත් තිබ්බ ... මෙහෙන් ගන්න එක හොඳයි බන් වොරන්ටිත් තියෙනවනේ .. ඕනේ නම් ගෙනල්ල දෙන්නම් .. ජුනි යනවා ආයේ
    ගනං එක සමානයි නං මෙහෙන් ගන්න එක හොදයි නේද අයියෙ.. වොරන්ටි කේස් ආවොත් එපා වෙනවා නෙ නැත්තං...
    හැබැයි එහෙට එන එකෙයි මෙහෙට එන එකෙයි කොලිටි එක වෙනස්ද දන්නෑ :dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl: මටත් කිව්වා ... බොට තිබ්බේ බිසිනොස් ලයින් එක ගැන පහදලා අරුගේ කන් දෙක පාත් වෙන්න දෙසන්න :rofl: උඹ වැරදි පැත්තට දෙසලා වගේ ... ගාපිය ඌරෝ පොල් දැන් :rofl:
    නෑ බං ගෙදරක් හරියට මනස තියං ඉන්න බරි නම් මොන බිස්නස් ද?
    මම ඒක ගැන කිව්වේ.....
    කිව්වට වඩා හොදයි මගේ කට අම්මපා උලාගන්නව බල්ලෙක් ගේ පුකේ.............:angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    8.gif
    ඇයි මොකො බොස් උනේ ? :rolleyes::rolleyes::confused:

    :baffled::dull:
     
    Status
    Not open for further replies.