පුංචි ඡන්දය /පළාත්සභා ආණ්ඩුව පැරදුන ගමන් ආණ්ඩුවේ වැටීම ආරම්භ වෙනවා , පණින උන් ශ්‍රිලනිපෙ ගිය උන් මේ පැත්තට පනිනවා , ආණ්ඩු බලය යූ.ඇන්.පියෙන් ගිලිහෙනවා , මහින්ද අගමතිවෙලා රටේ පාලනය සිද්ධ වෙනවා ( සිරා කොහොමත් පඹයනේ ) 2020 මහින්දගේ ජනපදනම යටතේ ගොඨාභය ජනාධිපතිවරණ අපේක්ශකයා වෙනවා , ආසන්න වශයෙන් ලක්ශ...